කට්ටිය ඉක්මනටම මේ පැත්තට ආවනම්.ඔන්න පරක්&#

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
කට්ටිය ඉක්මනටම මේ පැත්තට ආවනම්.ඔන්න පරක්&#

ඔන්න අද පට්ට සොෆ්ට්වෙයාර් එකක් අරගෙන තමයි ආවේ :)

මේ සොෆ්ට් එකේ නම Photo Stamp Remover.මතකද මම කලින් දාපු පෝස්ට් එක.ඒකෙන් දෙන්නේ මේ සොෆ්ට් එකත්. :yes: :rofl:

වැඩි කතා නැතුව මේකෙන් කරන්න පුලුවන් මොනවද කියල පහල තියෙන වීඩියෝ එකෙන් බලන්න.මේක බැලුවම මේ සොෆ්ට් එක ඩව්න් නොකරන එක්කෙනෙක් ඉන්න විදියක් නෑ ;)

ක්‍රැක් නැතුව ඔරිජිනල් විදියට තව පැය 16ක් විතර යනකම් ගන්න පුලුවන්.
ඉක්මන් කරන්න.ගෙවල ගත්තනම් වැඩිය නෑ $50ක් විතරමයි :P :P

මෙන්න ඩව්න්ලෝඩ් ලින්ක් එක.......:yes: :cool:

http://www.giveawayoftheday.com/photo-stamp-remover-4-2/

හොදනම් රෙප් දීල යන්න අමතක කරන්න එපා.අ
ඩුම බම්ප් එකක්වත් දෙන්න ;) :yes:

Last edited:
  • Like
Reactions: nidarsha91

nidarsha91

Well-known member
  • පට්ට පට පට

    iyo man mekata kiyala wena 1ta reply karala sorry yaluwane .

    :love:මෙන්න මගෙන් සතුටු වෙන්න කාරණයක් .......:love:

    http://torrentz.eu/64adcf90ac4848801eaa13c4670de2793d02601b

    කැමති 1 කින් අරගන්න h33t.com නම් හොඳට ආවා.........

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: kape

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    machanla meka daapu ubata hithana pathan de labenna ona. mata a tharamatama meka wadagath . grt work man !

    REP +

    thx bro :D