කට්ටිය ඊලගට ගහන්න යන්නෙ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    කට්ටිය යනවා

    1652156301750.jpeg


    1652156334487.jpeg
     

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    100% ෂුවර් නුවර උන් මුන්ට නම් අතක් වත් උස්සන් නෑ. 🤣🤣🤣
    🤣🤣🤣නිට්ටඹුව පැත්තෙන් ආව දවසට තමයි. මුටත් වෙන්නේ වෙඩි තියාගන්න. දැන් දේශපාලනේ පොරවල් නෑ. ඔක්කොම බයේ හැංගිලා ඉන්නේ..
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැන් 3කටම බඩු හම්බුන එකේ මුන් දෙන්නට කෑමලැබෙනවා පොහොට්ටු මන්ත්‍රීලා දැන් සුවාදීන බයිසන්ලා වෙලා උබලට ඔව ත්‍රේරෙන් නෑ ...........