කට්ටිය දිවුරුම් දෙනවා

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අභ්‍යන්තර කටයුතු /වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය - එස්.බි නාවින්න
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය - පාඨලී චම්පික රණවක
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය - මහින්ද අමරවීර
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    වැවිලි කර්මාන්ත අමාත්‍ය ධූරය - නවින් දිසානායක

    විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය - රන්ජිත් සියඹලාපිටිය
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කෘෂිකර්ම අමාත්‍ය ධූරය - දුමින්ද දිසානායක
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ධූරය - විජයදාස රාජපක්ෂ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ග්‍රාමීය ආර්ථිකය පිලිබඳ අමාත්‍ය - පී හැරිසන්
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ධූරය - විජයදාස රාජපක්ෂ

    "මේක සිංහල රටක් කියල කොද තියෙන්නේ" කියල අහපු එකාට බුද්ධ ශාසන අමාත්යංශය දීල.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය - රන්ජිත් මද්දුමබණ්ඩාර
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය - ගයන්ත කරුණාතිලක
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය - සජිත් ප්‍රේමදාස