කට්ටිය add කරද්දී WARNING

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඕක තමා මටත් මුලදී තිබ්බ අවුල. ටික වෙලාවක් ඉදලා කට්ටිය add කරන්න. එක පාරට add කරගෙන කරගෙන යන්න එපා. එතකොටත් ඔය msg එක එනවා. හෙමින් සීරුවේ add කරන්න.

    මේ ලින්ක් එකට ගිහිල්ලා මේ script එක download කරලා run කරන්න. auto add වේවි. විනාඩි දහයෙන් දහයට add වේන නිසා අවුලක් නැහැ.

    https://drive.google.com/file/d/0B2v9UEJ2hMODS1oyNENDRG1UaXM/view?usp=sharing
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම දැන් ONLINE ඉන්නවෝ.. ඉක්මනට ඔබගේ REQUEST එක දමන්න.... :rolleyes:
    2n1gtox.jpg

    https://beta.hive.im/join/f6bf
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. උඹත් හයිව් බැස්ස.. දේශපාලනය අතෑරලා..
    එල එල..
    එක දිගට රික්වෙස්ට් දාන්නෙපා.. එකවුන්ට් එකට කෙලීවි..
    ​