කට්ටි මොකද මේක ගැන හිතන්නෙ?

SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    කට්ටි මොකද මේක ගැන හිතන්නෙ?

    Love, Death & Robots Netflix series




    එකක් හැම ඉපියකම පිටින් පේන්නෙ නැති පට්ට තේරුමක් තියනව. එක හුස්මට බලල ඉවර කරන්න පුලුවන්. කට්ටිය මොකද හිතන්නෙ?