ලස්සන නංකි කෙනෙක් හිටියේ. ළඟට ඇවිත් ආදරෙන් කතාකරලා කට චූටි කරලා ඇස් දෙක පියාගන්න කියලා කට්ටෙං ඇන්නා කියහංකෝ. එවෙලෙනං දැනුනෙවත් නෑ.
දැන් නං පරාල ඇනයක් ගහල වගේ අත රිදෙනවා
ඒකි පයිසර් කියලා වෙනිං මොනවහරි උට්ටක් විද්දද මන්දා.
දැන් නං පරාල ඇනයක් ගහල වගේ අත රිදෙනවා

