කට්ටෙං ඇන්නා කියහංකෝ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලස්සන නංකි කෙනෙක් හිටියේ. ළඟට ඇවිත් ආදරෙන් කතාකරලා කට චූටි කරලා ඇස් දෙක පියාගන්න කියලා කට්ටෙං ඇන්නා කියහංකෝ. එවෙලෙනං දැනුනෙවත් නෑ.
    දැන් නං පරාල ඇනයක් ගහල වගේ අත රිදෙනවා😔 ඒකි පයිසර් කියලා වෙනිං මොනවහරි උට්ටක් විද්දද මන්දා.🥺
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    sick-people-sick-people-everywhere.jpg
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ළඟට ඇවිත් ආදරෙන් කතාකරලා කට චූටි කරලා ඇස් දෙක පියාගන්න කියලා කට්ටෙං ඇන්නා කියහංකෝ
    ළගට ඇවිත් ඔච්චර හරියක් කොරානම්, උඹ ළග තියෙන කට්ට පාවිච්චි කළේ නැත්තේ ඇයි?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ලස්සන නංකි කෙනෙක් හිටියේ. ළඟට ඇවිත් ආදරෙන් කතාකරලා කට චූටි කරලා ඇස් දෙක පියාගන්න කියලා කට්ටෙං ඇන්නා කියහංකෝ. එවෙලෙනං දැනුනෙවත් නෑ.
    දැන් නං පරාල ඇනයක් ගහල වගේ අත රිදෙනවා😔 ඒකි පයිසර් කියලා වෙනිං මොනවහරි උට්ටක් විද්දද මන්දා.🥺

    කට චූටි කලාම ඇස් දෙක පියාගන්න කියන වචන ටික ශබ්ද වෙන්නෙ නෑනෙ බන්?:eek:
     
    Last edited:

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    ඉන්ඩිකේටර් විකුනලා රවට්ටපු විදියට කටු ඉඹුලෙත් යන්න වෙයි අපායෙ ගියාම . කමක් නෑ තනියට වතිලයි සොහොනයි දෙන්නත් එයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉන්ඩිකේටර් විකුනලා රවට්ටපු විදියට කටු ඉඹුලෙත් යන්න වෙයි අපායෙ ගියාම . කමක් නෑ තනියට වතිලයි සොහොනයි දෙන්නත් එයි.
    ජනේලෙන් උක නොදී සල්ලි ගෙවපු රිසිට් එක අරං වරෙන් ගෙවපු ගාන රිෆන්ඩ් කරන්න. හැබැයි රිසිට් නැත්තං උඹේ අම්මා එක්කරන් එන්න ඕන බට්ටා පන්නන්න . හාද? :ROFLMAO: :ROFLMAO:

    ළගට ඇවිත් ඔච්චර හරියක් කොරානම්, උඹ ළග තියෙන කට්ට පාවිච්චි කළේ නැත්තේ ඇයි?
    එතන අපිට කටුගහන්න කරදරයි. අනික තව උන් පෝලිමේ බලං හිටියා ඒකිට කියලා ඇනගන්න😶
    ------ Post added on May 19, 2021 at 4:24 PM
     
    • Haha
    Reactions: shadow134