කට්ට නොකා dollar 1000ක් හොයමු

lakmal1984

Junior member
  • Nov 8, 2009
    74
    19
    8
    කට්ට නොකා dollar 1000ක් හොයමු

    මේ site එක ගාන මට කිව්වෙ යලුවෙක්ව්. Emoney වලින් online සල්ලි හොයන site බෑලුවම එවයෙන් සල්ලි හොයන්න පට්ට කට්ටක් කන්න වෙනවනෙ.මාස ගනක් ads,survey, video බලල පට්ට ගේමක් ගහලා අපිට ලෑබෙන්නෙ සොච්චමක්. ගොඩක් site scam


    මන් කියන්න හදන site එක එ ගොල්ලො පටන් අරන් වෑඩි කාලයක් නෑ. එ ගොල්ලො මේ domain එක මිලට ගන්නෙ ආසන්න වශයෙන් 1000$ ක් වගෙ මුදල් ප්‍රමාණයක් යට කරලා. එච්චර පිරිවැයක් වෑය කරලා ආරම්භ කරන මේ site එක scam site එකක් නොවන බව විශ්වාසයෙන් කියන්න පුලුවන්. ඒ වගෙම මේ site එක scam නොවන බව ඔප්පු කරන්න පුලුවන් හේතු ගනනවක් තියෙනවා . ඒ ඔක්කොම මෙතන කියන්න අමරුයි. You tube එකේ මේ සම්බන්ධයෙන් විඩියො ගණනාවකින් scam නොවන site එකක් බවට පිලිගත හෑකි සාක්ෂි සාඩක සහ site එක් පිළිබඳ විස්තර විශ්වාසයෙන් යුතුව ලබාගන්න පුලුවන් ස්තාන දක්වා තියෙනවා . ඔය ගොල්ලො එවත් බලන්න. එතකොට ඔය ගොල්ලොන්ට තව වෑඩි විශ්වාසයකින් මෙකට සම්බන්ධ වෙන්න පුලුවන් වේවි.



    හරි වෑඩි කතා නෑතිව අපි මෙකෙන් සල්ලි හොයන හෑටි බලමු. Gram කියන්නෙ මුදල් එකකයක්



    Gram 1 = ආසන්න වශයෙන් 2 US Dollar. මෙකෙ අගය exchange rates අනුව වෙනස් වෙනව. Today Gram 1 ක් 1.87 Usd. කොහොම උනත් ඩොලර් 2ක් හො ඊට ආසන්නම් අගයක් වශයෙන් Gram 1ක අගය පවතිනවා

    මෙකෙ minimum withdrawal limit එක Gram 500 ක්. මාස 1 දවස් 15 ක් විතර යනකොට මෙකෙන් Gram 500 ක් කටට කන්නෙ නෑතිව ලෙසියෙන් හොයගන්න පුලුවන්

    වෙනව.දවසටම මිනිත්තු 10ක් 15ක් වගේ අඩු කාලයක් වෑය කරලා site එකෙ තියෙන පොඩි පොඩි වෑඩ කරලා Gram 500ක් හොයගන්න පුලුවන් .ඊට වඩා ටිකක් මහන්සිය උනොත් ඊට වඩාත් හොයගන්න පුලුවන්.ඔක්කොම මේකෙ කියන්න මට අමාරුයි. ඔය ගොල්ලො site එකෙ register උනම ටිකෙන් ටික තෙරේවි. නොතෙරෙන අය අහන්න.මන් පෑහිදලි කරන්නම් පුලුවන් අයුරින්

    හොදයි අපි බලමු Gram 500 ක් විතරක් වෑඩි මහන්සියක් නොවි මාස 1 ½ ක් ඈතුලත හෙව්වොත් අපිට ලෑබෙන මුදල



    Gram 1 = 2 usd
    Gram 500= 1000usd

    1usd = Rs 190/= නම්
    1000usd = රු 190 × 1000
    =රු.190,000/=

    ඔය ගොල්ලන්ට join වෙන්න මගේ referral link එකයි, website link එකයි post කරනවා මෙතන.එක link එකකින් join වෙන්න්.මගේ Referral link එකෙන් join උනොත් මටත් පොඩි වාසියක් ලෑබේවි.නොතෙරෙන අය ප්‍රශ්න අහන්න .මන් කියලා දන්නම්.



    මගේ Referral link එකෙන් join වෙලා මටත් support එකක් වෙන්න ඕන කියලා හිතෙන අය මෙකෙන් join වෙන්න

    ********************************







    අනිත් අය මෙකෙන් join වෙන්න
    http://gramfree.net/


    ************************************************************************************************


    Referral links are not allowed. Do not post them.
    /moderator
     
    Last edited by a moderator:
    • Dislike
    Reactions: hasithayad

    lakmal1984

    Junior member
  • Nov 8, 2009
    74
    19
    8
    smart contact dina patha eka gane denawa ban.eke risky dala kaloth gana vadi hambena. habay amathaka nokara paya 24k ahulatha apahu click karanna ona daws 5k eka digata. eka dawsak hary miss unoth risky dala apen adu wenawa gram ganak.risky noda kaloth adu wenne na miss unata.
     

    lakmal1984

    Junior member
  • Nov 8, 2009
    74
    19
    8
    smart contract kiyana seen eka mokakda bro?







    smart contact dina patha eka gane denawa ban.eke risky dala kaloth gana vadi hambena. habay amathaka nokara paya 24k ahulatha apahu click karanna ona daws 5k eka digata. eka dawsak hary miss unoth risky dala apen adu wenawa gram ganak.risky noda kaloth adu wenne na miss unata.
     

    lakmal1984

    Junior member
  • Nov 8, 2009
    74
    19
    8
    monwada machn karanna tiyena podi wada ?
    oya machan Roll karanna, video 10k vithara dawasata balanna, vage ewa





    smart contact dina patha eka gane denawa ban.eke risky dala kaloth gana vadi hambena. habay amathaka nokara paya 24k ahulatha apahu click karanna ona daws 5k eka digata. eka dawsak hary miss unoth risky dala apen adu wenawa gram ganak.risky noda kaloth adu wenne na miss unata.
     

    dulandee

    Member
    Feb 27, 2010
    1
    0
    1
    Its a scam Site be aware

    Its a scam Site be aware
    1)The TON platform is still at the beta-testing stage, Telegram said. “Grams don’t exist yet, nobody can buy or sell them before we announce the launch of TON Blockchain. Don’t get scammed,” the company warned.
    https://russiabusinesstoday.com/tec...ers-not-to-accept-scam-offers-for-gram-token/

    2)https://ton-telegram.net/
    Currently, the TON blockchain platform is not running. Gram tokens are not for sale, and there are no trading robots for them. Be careful. There are a huge number of scammers who offer the purchase of Grams and trade them through robots on the Internet. This is all fraud. Such services do not exist in nature.
     
    Last edited: