කට්‌ටිය මෙහෙ එන්න

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    කට්‌ටිය මෙහෙ එන්න

    මච්නල මට විභාගයක් තියෙනවා . ප්‍රශ්න පත්‍ර 2ක් තියෙනවා
    1. සාමාන්‍ය බුද්ධිය
    2. සාමාන්‍ය දැනුම
    ඔය විදියට පේපර්ස් 2ක් තියෙනවා සිංහලෙන් .
    ඉතින් මට කා ලග හරි තියෙනවා නම් ට්යුට් ටිකක් දෙනවා ද ???
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ova hoya hoya inna epa kelinma gihin onema book shop eken daminda dissanayake ge pothak ganin aluthma pothakuth gahala thiyenava