කට් ඇන්ඩ් පොලිෂ් හෙල්ප්
මචංලා කාර් එකේ හැම තැනම පොඩි පොඩි සීරුම් පාරවල් තියනවා එච්චරම ලොකු ඒවා නෙවෙයි ඒත් කාර් එක කලු හින්දා හොදට හයිලයිට් වෙලා පේනවා බං....කට් ඇන්ඩ් පොලිෂ් එකක් දාගත්තොත් ඒ පොඩි පොඩි සීරුම් පාරවල් ටික යයිද??කට් ඇන්ඩ් පොලිෂ් කියලා පේන්ට් කඩවල විකුනන්න තියන එක අරගෙන ගෙදරදි පොලිෂ් කරගන්න ගියොත් චොර වෙයිද??මැෂින් එකෙන් පැයෙන් දෙකෙන් කට් ඇන්ඩ් පොලිෂ් කරල දෙන ප්ලේස් තියනවලු නේ
එහෙම ප්ලේස් එකක මැෂින් එකෙන් කට් ඇන්ඩ් පොලිෂ් එකක් ගහන්න කීයක් වගේ ගනීද??ග්ලාස් වලත් වැහි වතුර වැටිලා වේලිලා පොඩි ඩොට් ඩොට් බැදිලා තියනවා ග්ලාස් ක්ලීනර් දැම්මත් ගියෙනෑ ටිනර් වගේ දැම්මොත් යයිද??වාහන කාපර්ලා හෙල්ප් එකක් දියල්ලා අනිත් එවුන් බම්ප් එකක් වත් දාපල්ලා සෑම පිලිතුරකටම/බම්ප් එකකටම රෙප් දෙනු ලැබේ

pissuda ban lanu denna epa 