කට් ඇන්ඩ් පොලිෂ් හෙල්ප්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    කට් ඇන්ඩ් පොලිෂ් හෙල්ප්

    මචංලා කාර් එකේ හැම තැනම පොඩි පොඩි සීරුම් පාරවල් තියනවා එච්චරම ලොකු ඒවා නෙවෙයි ඒත් කාර් එක කලු හින්දා හොදට හයිලයිට් වෙලා පේනවා බං....කට් ඇන්ඩ් පොලිෂ් එකක් දාගත්තොත් ඒ පොඩි පොඩි සීරුම් පාරවල් ටික යයිද??කට් ඇන්ඩ් පොලිෂ් කියලා පේන්ට් කඩවල විකුනන්න තියන එක අරගෙන ගෙදරදි පොලිෂ් කරගන්න ගියොත් චොර වෙයිද??මැෂින් එකෙන් පැයෙන් දෙකෙන් කට් ඇන්ඩ් පොලිෂ් කරල දෙන ප්ලේස් තියනවලු නේ:shocked::shocked: එහෙම ප්ලේස් එකක මැෂින් එකෙන් කට් ඇන්ඩ් පොලිෂ් එකක් ගහන්න කීයක් වගේ ගනීද??ග්ලාස් වලත් වැහි වතුර වැටිලා වේලිලා පොඩි ඩොට් ඩොට් බැදිලා තියනවා ග්ලාස් ක්ලීනර් දැම්මත් ගියෙනෑ ටිනර් වගේ දැම්මොත් යයිද??වාහන කාපර්ලා හෙල්ප් එකක් දියල්ලා අනිත් එවුන් බම්ප් එකක් වත් දාපල්ලා සෑම පිලිතුරකටම/බම්ප් එකකටම රෙප් දෙනු ලැබේ
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    arpico eke thiyenawa badu mta nama mathaka naah redi kallakata poddak dala athulanan tiyenne mage car ekath metallic brown irak wadunoth penawa math eka ganne machoo
     
    • Like
    Reactions: Mr UNKNOWN

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Cut & polish ekata yanawa ban oya podi podi ewa.. Kleenpark wage daapan.. Un hondata karanawa.. Dark colors wala thiyana lokuma aula thamaa ban oka.. Mae eketh ohomamai..
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647

    කිවුල් වතුර පාරවල් නම් තියෙන්නෙ ටිෂූ පේපර් එකකට විනාකිරි ටිකක් පොඟවලා ඩොට් උඩ විනාඩියක් දෙකක් තියලා පිහදාලා බලහං

    හීරුම් නම් ගෙදරදීත් යැව්වහැකි (වතුර දැම්මම නොපෙනී යන හීරුම්)

    • Like
    Reactions: Mr UNKNOWN

    malaka_si

    Member
    Aug 17, 2016
    34
    5
    0
    B cut kiyala ekak thiyenwa paint shop wala eken arana redi callakin karanna sapaththu polish karawage thama .. ara pithtka badu polisha karanna braso dala anna ewage .. podi poi ewanam yanwa .. paint karana aya karanwa wage nam 2000 wage weli kolen kapala danna b cut dammanm wede hari

    Note : balan karanna one nathnam sorry thama
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    arpico eke thiyenawa badu mta nama mathaka naah redi kallakata poddak dala athulanan tiyenne mage car ekath metallic brown irak wadunoth penawa math eka ganne machoo

    ඒක කීයද බං ඒකට යනවද බං ඔය පොඩි පොඩි සීරුම් පාරවල් හොදට??තනියම කරගන්න පුලුවන් නේද චොර වෙලා සීරිලා අවුලක් යන එකක් නෑනෙ??රෙප්+]
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    Cut & polish ekata yanawa ban oya podi podi ewa.. Kleenpark wage daapan.. Un hondata karanawa.. Dark colors wala thiyana lokuma aula thamaa ban oka.. Mae eketh ohomamai..

    උන් මැෂින් එකෙන්ද බං ගහන්නෙ කීයක් ගියාද??රෙප්+
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටිනර් රෙදි කැල්ලකට දාලා තද කරලා පිහි දාන්න පැල්ලම් කොහෙන් ගියාද නැ :D

    :angry: pissuda ban lanu denna epa :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    cut polish karanawa nam paint eke strength eka balala karapan...awata giyata thiyena ewata danna epa :D loku heeruna parawal nam yana ekak na habai
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    කිවුල් වතුර පාරවල් නම් තියෙන්නෙ ටිෂූ පේපර් එකකට විනාකිරි ටිකක් පොඟවලා ඩොට් උඩ විනාඩියක් දෙකක් තියලා පිහදාලා බලහං

    හීරුම් නම් ගෙදරදීත් යැව්වහැකි (වතුර දැම්මම නොපෙනී යන හීරුම්)

    කරල බලන්නං ස්තූතියි මචං රෙප් +
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    B cut kiyala ekak thiyenwa paint shop wala eken arana redi callakin karanna sapaththu polish karawage thama .. ara pithtka badu polisha karanna braso dala anna ewage .. podi poi ewanam yanwa .. paint karana aya karanwa wage nam 2000 wage weli kolen kapala danna b cut dammanm wede hari

    Note : balan karanna one nathnam sorry thama

    තනියම කරන්න ගිහිං සොරි.කොම් වෙයිද:shocked::shocked:රෙප්+
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    cut and polish karanna epa eken wenne paint ekata udin gapu lacquer thattuwa adu wena eka eka hoda naha paint ekata ikmanin fared wenawa !
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ටිනර් රෙදි කැල්ලකට දාලා තද කරලා පිහි දාන්න පැල්ලම් කොහෙන් ගියාද නැ :D

    සිරාවටම ග්ලාස් වල වතුර වේලුනු පැල්ලම් යනවද බං ටිනර් වලට??උබ කරලා බලල තියනවද??රෙප්+
     
    • Like
    Reactions: ctooi

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවටම ග්ලාස් වල වතුර වේලුනු පැල්ලම් යනවද බං ටිනර් වලට??උබ කරලා බලල තියනවද??රෙප්+

    අනේ අම්මපා උඹ නම් :baffled:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    cut polish karanawa nam paint eke strength eka balala karapan...awata giyata thiyena ewata danna epa :D loku heeruna parawal nam yana ekak na habai

    මැෂින් එකෙන් වගේ ගහනවනං කීයක් යයිද බං රෙප් +