cut and polish karanna epa eken wenne paint ekata udin gapu lacquer thattuwa adu wena eka eka hoda naha paint ekata ikmanin fared wenawa !
එහෙම නොකර කොහොමද බං සීරුම් පාරවල් යවන්නෙ??
cut and polish karanna epa eken wenne paint ekata udin gapu lacquer thattuwa adu wena eka eka hoda naha paint ekata ikmanin fared wenawa !
මූ ලණුවක්ද දුන්නෙ එතකොට![]()

මැෂින් එකෙන් වගේ ගහනවනං කීයක් යයිද බං රෙප් +
ටහිකෙයි තිනර් ගෑවනම්
011 5238117 – Auto Miraj – Pepiliyana
011 5766042 – Auto Miraj – Ratmalana
කෝල් කරලා අහපන් නිකමට ගාන
methanath hodai wage. poddak hoyala balapan https://www.facebook.com/platinumautospa.lk/?fref=ts
wahane mkkd bn? Samahara ewata thynw ne ara paint stick da mkkdo ekk

ඇල්ටො රාජයෙක්![]()