sorry machan, මගේ වැරදි අවබෝධයට.
මේවගේ ඔන්ලයින් ෆෝරම් වල අපට කව්රුවත් ගෑණුද පිරිමිද කියල හොයාගන්න බෑ මචන්.
තමන්ම නොකිව්වොතින් ඇරෙන්න.ඒ කිව්වත් ෂුවර් නෑ .
ඒක හොයාගත්තත් ඇති තේරුමකුත් නෑ.
දැන් මේ මට රතු කොටුවක් දුන්න කියල උඹට ලැබුණු ලාබය කුමක්ද.?
උඹේ හිත තප්පර ගානකට හරි වෛරයෙන් පිරුණු එකයි වුනේ.
මම ඒ දාපු ඒ reply එකෙන් මම ගෑනියෙක් කියල උඹට හිතෙනවනම් එහෙම හිතාගනින්.උඹේ සතුටනේ. ( ප. ලි - මම මචන් එළකිරි ආවේ රතුකොටු හෝ නිල්කොටු බලාපොරොත්තුවෙන් නොවේ.
තියෙන කොටු ඔක්කොම රතුවී මෙම්බර් කම නැතිවුනත් පෙර පුරුදු විදියට විසිටර් කෙනෙක් විදියට මෙයට පැමිණීමට එය බාධාවක් නොවේ.මම මෙයට විසිටර් කෙනෙක් විදියට ආවෙත් අද ඊයේ නොවේ.)
Thanks for the explanation machan...රත්තරං;21769551 said:
ෆේක් ගෝතයෝ ගැන දන්නේ නෑ, උබට මම උත්තර දෙන්නම් මචන්
ඔය ලෝකේ අනික් උන්ගෙන් ඉරානෙට සම්බාදක එන්නත් කලින් ඉදන් ඉරාන් කාරයෝ කියන්නේ මහන්සි වෙලා වැඩකරන උන් ජාතියක් උන් රොටී හදන එකාගේ ඉදලා දොස්තරය දක්වාම රස්සාවල ඉන්නවා අනික් රටවල. කොටින්ම උන්ගෙම ප්රඩක්ශන් තියෙනවා සෑහෙන්න රට ඇතුලේ. අනික් ගල් අරාබි සේරම බන් ආන්ඩුවේ සල්ලි වලින් යැපෙන කම්මැලි අය. තෙල් සල්ලි වලින් රජයට ලැබෙන සල්ලි පාවිච්චි කරලා ආන්ඩු මේ කම්මැලි අයව නඩත්තුකලා. ඒකට හේතුව මුස්ලිම් ආගමවත් වෙන දෙයක් වත් නෙමේ රජ පව්ල් සතුව බලය තියාගන්න. මිනිස්සු ජනතා ආන්ඩුවක් ඉල්ලන එක නවත්තලා තියාගන්න. ඒ ආන්ඩුවත් මිනිස්සුවත් හිතුඒ නෑ තෙල් වලට මෙහෙම කලක් යඉ කියල, තෙල් බලේ තව බොහොම සුලු කාලෙයි අරාබිකරේට තියෙන්නේ. ඉතින් අනාගතේ ලෝක හිගන්නෝ රැලක් වෙන සෙටෑර් එකක් එක්ක සෙට් වෙනවට වඩා ඉරානෙට හේත්තු වෙන එක කටාරෙට හොදයි
අනික කවද හරි ට්රම්ප් යන්නේ සෞදියත් හෝදගෙනම තමයි. ඒ නිසා කටාරෙට ඔපෙක් හව්ලෙන් එලියට පැනගන්නත් ඕනේ. ඉරානේ හැම අතින්ම බලවත්තෙල් තියෙනවා මොලේ තියෙනවා දැන් මේක ගොන් වැඩක් වගේ පෙනෙයි ඒත් තව කාලයක් යද්දි මේක හොද තීරනයක් වෙනවා කටාරෙට. අනික ශියා උන් කටාරෙත් ඉන්නවා. මේ ඔක්කොම හිතල බලල තමා උන් ඉරානෙට හේත්තු උනේ
දිනපතාම වුනත් උඹ මට රතුකොටු දාපන් ඒ ගැන මගේ අවුලක් නෑ. වෙන මිනිස්සු වගේ මේවට කුනුහරුපෙන් බනින්න තරම් මානසික මට්ටමක මම නෑ.
ඒ අපි හොඳ දෙමව්පියන්ගේ දරුවෝ සහ විනයක් ඇති හොඳ ඉස්කෝලෙක ඉගෙනගෙන තියෙන නිසයි.
මම ගෝල්ඩ්ට විතරක් නෙමෙයි උඹත් හැංගිලා නැතුව පිරිමියෙක් වගේ EK එකේ හොදදෙයක් දැම්මොත් උඹටත් දෙනවා.
(උබ මල් පොන්නයෙක්නේ.. -- හැංගිලා ඉන්න උඹද? එළියේ ඉන්න මමද මල් පොන්නය කියල තීරණය කරන්නේ මේකේ ඉන්න EK මෙම්බර්ල තමයි.)
උඹට සුබ පැතුම්.


උඹ රත්තරන් එක්ක තියෙන මොනවහරි ඇරියස් අහක ඉන්න මගෙන් කවර් කරන්න එපා.
සෞදිකාරයෙකුට රිදිලා වත්ද?
![]()
