කටාර් අර්බුදය : තිරය පිටුපස

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    sorry machan, මගේ වැරදි අවබෝධයට.
    reputation_neg.gif

    කටාර් අර්බුදය : තිරය... 06-09-2017 01:05 AM Gaaniyekda ubaමචන් මම රත්තරන් ට දාපු මේ reply එකට කාටහරි රිදිල, මම ගෑනියෙක්ද අහල රතුකොටුවක් දීල තියෙනවා.:shocked:මේවගේ ඔන්ලයින් ෆෝරම් වල අපට කව්රුවත් ගෑණුද පිරිමිද කියල හොයාගන්න බෑ මචන්.:no: තමන්ම නොකිව්වොතින් ඇරෙන්න.ඒ කිව්වත් ෂුවර් නෑ .:no: ඒක හොයාගත්තත් ඇති තේරුමකුත් නෑ.:no:දැන් මේ මට රතු කොටුවක් දුන්න කියල උඹට ලැබුණු ලාබය කුමක්ද.?:rofl: උඹේ හිත තප්පර ගානකට හරි වෛරයෙන් පිරුණු එකයි වුනේ.:growl: මම ඒ දාපු ඒ reply එකෙන් මම ගෑනියෙක් කියල උඹට හිතෙනවනම් එහෙම හිතාගනින්.උඹේ සතුටනේ. ( ප. ලි - මම මචන් එළකිරි ආවේ රතුකොටු හෝ නිල්කොටු බලාපොරොත්තුවෙන් නොවේ.:no:තියෙන කොටු ඔක්කොම රතුවී මෙම්බර් කම නැතිවුනත් පෙර පුරුදු විදියට විසිටර් කෙනෙක් විදියට මෙයට පැමිණීමට එය බාධාවක් නොවේ.මම මෙයට විසිටර් කෙනෙක් විදියට ආවෙත් අද ඊයේ නොවේ.):no:
     

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    රත්තරං;21769551 said:

    ෆේක් ගෝතයෝ ගැන දන්නේ නෑ, උබට මම උත්තර දෙන්නම් මචන්

    ඔය ලෝකේ අනික් උන්ගෙන් ඉරානෙට සම්බාදක එන්නත් කලින් ඉදන් ඉරාන් කාරයෝ කියන්නේ මහන්සි වෙලා වැඩකරන උන් ජාතියක් උන් රොටී හදන එකාගේ ඉදලා දොස්තරය දක්වාම රස්සාවල ඉන්නවා අනික් රටවල. කොටින්ම උන්ගෙම ප්‍රඩක්ශන් තියෙනවා සෑහෙන්න රට ඇතුලේ. අනික් ගල් අරාබි සේරම බන් ආන්ඩුවේ සල්ලි වලින් යැපෙන කම්මැලි අය. තෙල් සල්ලි වලින් රජයට ලැබෙන සල්ලි පාවිච්චි කරලා ආන්ඩු මේ කම්මැලි අයව නඩත්තුකලා. ඒකට හේතුව මුස්ලිම් ආගමවත් වෙන දෙයක් වත් නෙමේ රජ පව්ල් සතුව බලය තියාගන්න. මිනිස්සු ජනතා ආන්ඩුවක් ඉල්ලන එක නවත්තලා තියාගන්න. ඒ ආන්ඩුවත් මිනිස්සුවත් හිතුඒ නෑ තෙල් වලට මෙහෙම කලක් යඉ කියල, තෙල් බලේ තව බොහොම සුලු කාලෙයි අරාබිකරේට තියෙන්නේ. ඉතින් අනාගතේ ලෝක හිගන්නෝ රැලක් වෙන සෙටෑර් එකක් එක්ක සෙට් වෙනවට වඩා ඉරානෙට හේත්තු වෙන එක කටාරෙට හොදයි

    අනික කවද හරි ට්‍රම්ප් යන්නේ සෞදියත් හෝදගෙනම තමයි. ඒ නිසා කටාරෙට ඔපෙක් හව්ලෙන් එලියට පැනගන්නත් ඕනේ. ඉරානේ හැම අතින්ම බලවත්තෙල් තියෙනවා මොලේ තියෙනවා දැන් මේක ගොන් වැඩක් වගේ පෙනෙයි ඒත් තව කාලයක් යද්දි මේක හොද තීරනයක් වෙනවා කටාරෙට. අනික ශියා උන් කටාරෙත් ඉන්නවා. මේ ඔක්කොම හිතල බලල තමා උන් ඉරානෙට හේත්තු උනේ
    Thanks for the explanation machan...
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    reputation_neg.gif

    කටාර් අර්බුදය : තිරය... 06-10-2017 02:00 PM උබ මල් පොන්නයෙක්නේ.. තාමත් දෙනවද ගොල්ඩ්ටඋඹට මචන් මේ ගැන මම මොනවත් කියන්නේ නෑ.:no: දිනපතාම වුනත් උඹ මට රතුකොටු දාපන් ඒ ගැන මගේ අවුලක් නෑ. වෙන මිනිස්සු වගේ මේවට කුනුහරුපෙන් බනින්න තරම් මානසික මට්ටමක මම නෑ.:no:ඒ අපි හොඳ දෙමව්පියන්ගේ දරුවෝ සහ විනයක් ඇති හොඳ ඉස්කෝලෙක ඉගෙනගෙන තියෙන නිසයි. :yes:මම ගෝල්ඩ්ට විතරක් නෙමෙයි උඹත් හැංගිලා නැතුව පිරිමියෙක් වගේ EK එකේ හොදදෙයක් දැම්මොත් උඹටත් දෙනවා.:yes: (උබ මල් පොන්නයෙක්නේ.. -- හැංගිලා ඉන්න උඹද? එළියේ ඉන්න මමද මල් පොන්නය කියල තීරණය කරන්නේ මේකේ ඉන්න EK මෙම්බර්ල තමයි.)
    මචන් ප්ලීස් උඹට කියන්නේ EK එකට ඇවිත් හොද දෙයකට කාලය යොදවපන්.වෛරයකියන එකෙන් උඹටවත් මටවත් ලැබෙන දෙයක් නෑ.:no:උඹට සුබ පැතුම්.:cool::cool::cool::cool: උඹ රත්තරන් එක්ක තියෙන මොනවහරි ඇරියස් අහක ඉන්න මගෙන් කවර් කරන්න එපා.:no:
     
    Last edited:

    Sinha_pataw

    Member
    Nov 27, 2016
    35
    6
    0
    සෞදිකාරයෙකුට රිදිලා වත්ද? :lol::lol:

    1os2akP.png

    happo

    mu hithagana inne uba hambayanta suppeka denawa kiyala, puduma manasika rogiyo tikak dang bowela inne, mekata mula FB eka.

    api kavada hadeyda manda, mehema giyoth lankawata sinhalunta diwunuwath koheth ne. lankawa thawa thawa pathulatama thama. molayak thiyanawun nathi tharam. :(