කටාර් අර්බුදය
කටාර් රාජ්යට ආහාර,බෙහෙත්,ආදී එදිනෙදා අවශ්S භාන්ඩ 80% පමණ ගෙනුඑනු ලබන්නෙ අවට රාජ්ය් වලනි..එනම් දැන් සම්බාදක දාමා ඇති රටවලිනි.
සදුදා සම්බාදක දමුබව ආරන්චිය ලැබුනු ගමන් සියලුම වෙලද සන්කීර්නවල ඓශියන්ස්ලා පොරකැමට පටන්ගත්හ ,භාණ්ඪ එකතුකීරීමට..(එක අපේ ජානවලම තියන දෙයක්)එමනිසා තාවකලික භාණ්ඪ හිගයක් ඇතිවිය,වහාම කියාත්මක වු රජය ගුවන් මගින් කුවෙටයෙන් හා Eරාන් වලින් භාණ්ඪ ගෙන්වු අතර වැඩීවු පිරිවැය රජය මගින් දැරීය...සාමාන්්‍ය මිලටම එම භාණ්ඪ වෙලදපොලෙන් ලබාගැනීමට ජනතාවට හැකිය.
ඉන්පසුඅ රජය වෙලද සOගයම රැස්කර නැව් මගින් භණ්ඪ්AA ආනයනය කරන ලෙසත ,නව ආනයනකරුවන් රෙගිස්ටවන ලෙසත් දැන්වුහ.
දැන් වෙන්දාට ත්වඩා විවිද අහරවර්ග වෙලදපොලට පැමින ඇත, එක් එක් රටව්ලින්.
එමීර් කතාකර පැවසුවෙ මේරටවල් සම්බාදක දමුවෙ අපීරට කෙරෙහි ඉරිසියවෙන්බවත් ,අප කිසිසෙත් යටත් නොවනබවත් , රටෙ ස්විරිභවය පාවා නොදෙනබවත්,විදෙශ ප්‍රතිපත්ති වෙනස්නොකරන බවත්ය.
රටෙ ජනතවට කිසිම පීඩනයක් නොදෙනබවත්ය, රටෙ මුලිජනගහනය ලශ්ය 22ක් වන අතර කාටාර් ජතිකයන් සිටින්නෙ එයින් 12%කි ඉතුරු 88% විදෙශිකයන් නමුත් ඔහු කීවෙ සියල්ලන් කටර් වැසියන් බවය.
ඇමෙරිකාව සවුදියට බිලියන 22 ක නවතම රේඩාර් පද්දතියක් විකිනිමට අස්සන්කරනා අතර කටාර් සමග බිලියන 12ක ප්‍රහාරක ජෙට් යානා ගනුදෙනුවක් කරයි.
ලෝකයටම ඇති එකම සතුරා ඇමෙරිකාව බව මේ රට වලට නොතෙරෙන එක තාමයි ප්‍රශ්නය.