කටාර් කෑම වියදම්

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
කටාර් කෑම වියදම්

යාළුවනේ,
මම කටාර් යන්න ඉන්නේ. නවාතැන් නම් ලැබෙනවා. එත් කෑමට දෙන්නේ QR 275 ක දීමනාවක්. ඒ මුදල කෑමට ප්‍රමාණවත් ද? දන්නා අය කියන්න. ලොකු උදව්වක්.
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    යාළුවනේ,
    මම කටාර් යන්න ඉන්නේ. නවාතැන් නම් ලැබෙනවා. එත් කෑමට දෙන්නේ QR 275 ක දීමනාවක්. ඒ මුදල කෑමට ප්‍රමාණවත් ද? දන්නා අය කියන්න. ලොකු උදව්වක්.

    දවසකටද ?
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මොන රෙද්දක් ද යකෝ.. එකම දේ දෙසැරයක් පොස්ට් කරන්නේ..

    පරණ ත්‍රෙඩ් එකේ බලපන් විස්තර දාල ඇති
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    යාළුවනේ,
    මම කටාර් යන්න ඉන්නේ. නවාතැන් නම් ලැබෙනවා. එත් කෑමට දෙන්නේ QR 275 ක දීමනාවක්. ඒ මුදල කෑමට ප්‍රමාණවත් ද? දන්නා අය කියන්න. ලොකු උදව්වක්.

    මදි බන් 425 විතර යනවා
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    යාළුවනේ,
    මම කටාර් යන්න ඉන්නේ. නවාතැන් නම් ලැබෙනවා. එත් කෑමට දෙන්නේ QR 275 ක දීමනාවක්. ඒ මුදල කෑමට ප්‍රමාණවත් ද? දන්නා අය කියන්න. ලොකු උදව්වක්.

    QR 275k nan madi macng....uyagena kewath aduma ganee QR350 wath yanawa.....kaden kanne nan ...kohomath madiii....oya gana...