කටාර්-බහරේන්-කැනඩා ගුවන් ගමන් අත්හිටුවයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    කටාර්-බහරේන්-කැනඩා ගුවන් ගමන් අත්හිටුවයි

    කොරෝනා වයිරසය තදින් පැතිර යමින් තිබෙන තවත් රටවල් තුනක ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම අද (17) සිට නැවැත්වීමට රජය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි.

    ඒ අනුව කටාර් , බහරේන් සහ කැනඩාව යන රටවල සිට ශ්‍රී ලංකාවට සංචාරයන් සදහා මෙරටට පැමිණීම තහනම් වන අතර එය ඉදිරි සති 2ක කාලයක් සදහා බලපැවැත්වෙන බව එම අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා කියා සිටී.

    ඒ අනුව මීට පෙර තහනම් කළ රටවල් 14 ක් සමඟ රටවල් 17 කින් ගුවන් මගීන් මෙරටට පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.

    Lankadeepa
     
  • Sep 22, 2013
    215
    13
    18
    කාලකන්නි පරයගෙ මූසල කම නිසා රටකට හරියයිද බන්

    kalakanniguuta.jpg
     

    Similar threads