කටාර් මහ බැංකුවෙන් ඩොලර් බිලියනයක්

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    hariyata therun na mekath.
    ithiri thuna monawada?
    සමහර දේවල් තියෙනවා එළිපිට කතා කරන්න අමාරුයි.ඔය කතා කරපු දේත් හරියටම වෙන දේ නෙමේ මම කිවුවේ.හේතුව සදාචාරාත්මක ගැටළුවක් වගේම අනන්‍ය තාවය හෙළිවීම සම්බන්ද ගැටළුවක් එනවා.එතකොට මේ පාඩුවේ ජීවත් වෙන්න තියෙන එක නැති වෙනවා.උඹට මේ ගැන උනන්දුවක් තියෙනවනම් මුදල් විශුද්දීකරන පනතින් පටන් ගන්න.හොයන කොට තනියම අවබෝද කරගන්න පුළුවන්.

    e kiyanne normally Korean avg salary ekata wada aduwen gewanna, in future, unta paduwak karagena pupa denna unta kahan nane
    කොහොමත් ආයතන ගිවිසුම් අනුව යන ශ්‍රමිකයන්ට ගෙවන්නේ සැහෙන ප්‍රමාණයක අඩු වැටුපක්.මැදපෙරදිග එක කරන්න ලේසියි.ඔස්ට්‍රලියාව/ඇමෙරිකාව වගේ රටවල ඔය සුකුරුත්තම් බෑ
    ------ Post added on Dec 10, 2021 at 11:43 AM
     
    • Like
    Reactions: NRTG