කටාර් මහ බැංකුවෙන් ඩොලර් බිලියනයක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    මෙරට සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවත්, එහිදී කටාර් මහ බැංකුව සමඟ ඩොලර් බිලියනයකට වැඩි විනිමය හුවමාරුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටින බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (09) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා,

    අපි අපේ සංචිත ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා පියවර අරගෙන තියෙනවා.

    මැදපෙරදිග කටාර් රාජ්‍යයේ මහ බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන එකකට වඩා වැඩි ප්‍රමාණයක විදේශ විනිමය හුවමාරු පහසුකම්වලට එළඹීමට අපි කටයුතු කරලා තියෙනවා.

    වාණිජ බැංකු අතර ඇමරිකානු ඩොලර් මිලියන 500 ක විදේශ විනිමය හුවමාරු පහසුකම්වලට අපි එළඹීම සඳහා අවශ්‍ය වැඩකටයුතු කරලා තියෙනවා.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,605
    6,173

    When you get further lone then sri Lanka need to pay them as well as Interest, so we are in deep shit
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,314
    113
    මෙරට සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවත්, එහිදී කටාර් මහ බැංකුව සමඟ ඩොලර් බිලියනයකට වැඩි විනිමය හුවමාරුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටින බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (09) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා,

    අපි අපේ සංචිත ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා පියවර අරගෙන තියෙනවා.

    මැදපෙරදිග කටාර් රාජ්‍යයේ මහ බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන එකකට වඩා වැඩි ප්‍රමාණයක විදේශ විනිමය හුවමාරු පහසුකම්වලට එළඹීමට අපි කටයුතු කරලා තියෙනවා.

    වාණිජ බැංකු අතර ඇමරිකානු ඩොලර් මිලියන 500 ක විදේශ විනිමය හුවමාරු පහසුකම්වලට අපි එළඹීම සඳහා අවශ්‍ය වැඩකටයුතු කරලා තියෙනවා.

    හූ හූ

    rishad-bathiudeen-68447c4c-51bb-405e-917c-583d4522989-resize-750.jpeg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,258
    12,302
    113
    Ohio, USA
    මේ Video එකේ Sounds ගොඩක්ම අඩුයි... ඒ නිසා Volume එක 100 වැඩි කරලාම මේ වීඩියෝ එක ප්ලේ කරන්න...
    නැත්නම් Headphone එකක් වැඩි සද්දෙට දාලාම අහන්න...
    වටිනාම වචන සෙට් එක....
    ඒ තමයි ඇද මේ රටේ පරිහානියෙන් ජාතියක් නිදොස් කොට නිදහස් කිරීම..

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,314
    113
    මේ Video එකේ Sounds ගොඩක්ම අඩුයි... ඒ නිසා Volume එක 100 වැඩි කරලාම මේ වීඩියෝ එක ප්ලේ කරන්න...
    නැත්නම් Headphone එකක් වැඩි සද්දෙට දාලාම අහන්න...
    වටිනාම වචන සෙට් එක....
    ඒ තමයි ඇද මේ රටේ පරිහානියෙන් ජාතියක් නිදොස් කොට නිදහස් කිරීම..

    5x6xi1.gif
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Kohomada bun Currancy Swap ekak karanne? Moko Qatar mehen loans aran thiyenawada meeta kalin? Or else future receivables da danne na.
    Ehema naththam meka aniwa loan ekak boruwata swap katha kiwwata.
     
    • Like
    Reactions: MAHESH80

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,290
    4,650
    113
    eka eeta wada bayanakai ne. okenut pilli gahala eetapasse rajapaksha paulama hena gahala marila giyama anura kumarata wat goda danna ba
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Kohomada bun Currancy Swap ekak karanne? Moko Qatar mehen loans aran thiyenawada meeta kalin? Or else future receivables da danne na.
    Ehema naththam meka aniwa loan ekak boruwata swap katha kiwwata.
    ඕක රහසක්.ඩොලර් ගැටලුව ලිහන්න තියන ක්‍රම 4න් එකක්.සර් වැඩේ අල්ල ගත්ත කියල හිතෙනවා.චරිත මුලදීම ඔය උපදෙස දුන්න.ඇහුවේ නෑ.හරියට ප්ලෑන් කලොත් ඩුබායි/සයිප්‍රස්/ඉතාලි වලිනුත් ඔය මැච් එ්ක ගහන්න පුළුවන්.අඩුම ඩොලර් බිලියන 8 ලේසියෙන් හොයතහැකි.හැබැයි දැනට වැඩ කරන පුහුණු ශ්‍රමිකයෝ අමාරුවේ නොදා සීරුවට ගිවිසුම් හදන්න ඕන
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113
    ඕක රහසක්.ඩොලර් ගැටලුව ලිහන්න තියන ක්‍රම 4න් එකක්.සර් වැඩේ අල්ල ගත්ත කියල හිතෙනවා.චරිත මුලදීම ඔය උපදෙස දුන්න.ඇහුවේ නෑ.හරියට ප්ලෑන් කලොත් ඩුබායි/සයිප්‍රස්/ඉතාලි වලිනුත් ඔය මැච් එ්ක ගහන්න පුළුවන්.අඩුම ඩොලර් බිලියන 8 ලේසියෙන් හොයතහැකි.හැබැයි දැනට වැඩ කරන පුහුණු ශ්‍රමිකයෝ අමාරුවේ නොදා සීරුවට ගිවිසුම් හදන්න ඕන
    poddak explain karapanko. eta passe ehe weda karana lankawe ayata rupiyal walin salary gewannada?
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    poddak explain karapanko. eta passe ehe weda karana lankawe ayata rupiyal walin salary gewannada?
    නෑ.ගෙවන වැටුප සම්බන්දව මුලික එකඟතා ගිවිසුම්.එහෙම ඒවා බටහිර රටවල් එක්ක කරන්න අමාරුයි.මානව අයිතිවසිකන් ගැටළු නිසා.
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • නෑ.ගෙවන වැටුප සම්බන්දව මුලික එකඟතා ගිවිසුම්.එහෙම ඒවා බටහිර රටවල් එක්ක කරන්න අමාරුයි.මානව අයිතිවසිකන් ගැටළු නිසා.
    තව පැහැදිලි කරන්න මොකක්ද කියල හරියටම. රට ඉන්න එවුන්ට පඩිත් නැතිවෙන මගුලක්ද දන්නෙනෑ ? එහෙම වැඩනෙ කරොත් කරන්නෙ
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    තව පැහැදිලි කරන්න මොකක්ද කියල හරියටම. රට ඉන්න එවුන්ට පඩිත් නැතිවෙන මගුලක්ද දන්නෙනෑ ? එහෙම වැඩනෙ කරොත් කරන්නෙ
    උදාහරණයක් ගන්න කොරියාව,ලංකාවට රස්සාවල් 200ක් දෙනවා කියල හිතන්න.එතකොට කම්කරු නම් ගෙවන වැටුප තීරණය කරන්නේ ලංකාවේ පාලකයෝත් එක්ක කතා කරලා.මෑන් පවර් ආයතනයක් විදියට ආණ්ඩුව වැඩ කරනවා.(මේ එක ක්‍රමයක් විතරයි)
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,334
    26,871
    113
    Kandy
    අපි කලගුණ සලකන්න පල්ලි කීයක් විතර හදන්න වෙයිද @erozan @N A K A M U R A @nicjosh83
    අනේද කියන්නේ ඕවා ඉතින් රටේ දියුනුවට නෙවේනේ ඔක්කොම මුරුගයාගේ පවුලේ ගිනුම් වලටනේ.අපිත් හරියට හිගන්නගේ තුවාලේ වගේ අනේ අපේ රටේ මිනිස්සුන්ට කන්න අදින්න නෑ පිනට යමක් දෙන්න නයට යමක් දෙන්න කියලා හතරවටෙන් නය අරන් මුන් ඒවා මුන්ගේ පරම්පරා ඩහයකට පහලොවකට හරියන්න හොරකන් කරලා බැන්කුවල දා ගන්නවා.හැබැයි මිනිස්සුන්ට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ.මුන් මිනිස්සුන්ව පෙන්නලා නය අරන් මුන්ගේ බැන්කු ගිනුම් වල හංගා ගන්නවා.සුනාමි ආදාර හරි විදිහට යොදව ගන්න ප්ලුවන් උනානම් අද අපේ රටත් ස්ංගප්පුරුවක් වෙලා.කොහෙද මුරුගයා හොරකන් කරානේ.
    ඔව් තම්බි රට වලින් නයට අරන් ඔකුන් කියන විදිහට කැලැකප කප පකිස්තාන් කාරයෝ එහෙම පදින්චි කරවන්න එපැයි විල්පට්තුවේ කැලේ කපලා ජාසිම් සිටි හැදුවා වගේ.මයිනගේ වලටත් සාප වේවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    අපි පවු බන්. අපේ ළමයිනුත් පවු :(