කටාර් වියදම් !!

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    කටාර් වල සාමාන්‍ය විදිහට ජීවත් වෙන කෙනෙකුට Living Cost එක කොච්චර යයි ද ?

    Accomadations රහිතව ...

    කෑම බීම ... රැවුල කොන්ඩේ කැපීම ... සති අන්ත ගමනක් බිමනක් ...

    kanishkady

    Junior member
  • Nov 16, 2006
    28
    2
    8
    visthara one nam kiyanna man inne qatar wala
    QR 1 == Rs 35.50 /Rs 36
    Qr450 -Qr 500 one ...sepata inna onenaam Qr 900k wen karanna

    nomal kenek Qr 300k one. kemata vitharak. tea bonna .ewidinna thaman ge therana anuwa thamai...
    kondee kepemata nomal Qr 20..i qulity qr 40 .qr50
    room prices qr 300- qr 400 nomal..
     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    කෑම බීම නම් ගාන අඩුයි.
    රු. 15000කින් 5 ස්ටාර් වගේ කාල ඉන්න පුළුවන්.
    ගෙවල් කුලිය ඉහටහ් උඩින්.
    ටැක්සි කුලිය ඉහටත් උඩින්,
    ඇඳුම් මාර ගනන්,
    සති අන්තයේ පාර්ක් එකට ගිහිල්ල ඉන්න පුලුවන් නිකන්
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    Kamata Qr 200 250 wage yanawa uyagena kanawanam
    Private sri lanka mesh thiyanawa kamata 300Qr gannawa lunch, dinner vitharai
    Bed space room 300-400Qr
    Shering room 700-800Qr
    Konde rawla kapanna 10-15Qr
    Gaman yanna meter taxi thiyenawa, priyate vahana thiyenawa
    Bus card ekak gaththoth aduwata ahe mehe yanna puluwan ,50Qr buscard ,rechaege karaganna puluwan
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    visthara one nam kiyanna man inne qatar wala
    QR 1 == Rs 35.50 /Rs 36
    Qr450 -Qr 500 one ...sepata inna onenaam Qr 900k wen karanna

    nomal kenek Qr 300k one. kemata vitharak. tea bonna .ewidinna thaman ge therana anuwa thamai...
    kondee kepemata nomal Qr 20..i qulity qr 40 .qr50
    room prices qr 300- qr 400 nomal..

    ado uba kaniya nea ?
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    visthara one nam kiyanna man inne qatar wala
    QR 1 == Rs 35.50 /Rs 36
    Qr450 -Qr 500 one ...sepata inna onenaam Qr 900k wen karanna

    nomal kenek Qr 300k one. kemata vitharak. tea bonna .ewidinna thaman ge therana anuwa thamai...
    kondee kepemata nomal Qr 20..i qulity qr 40 .qr50
    room prices qr 300- qr 400 nomal..

    thanx
     
    ela