කටුගෙයි හොරු.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කටුගේ හෙවත් කොළඹ ජාතික කෞතුකාගාරය හොරු කැඩූහ.

    ලංකාවේ මඩ නිෂ්පාදකයෝ හොරුන්ට උප්පැන්න ලීවෝය. ලංකාවේ කාර්යක්ෂම හා ඉක්මනින්ම සිදුවන එකම කාර්යයද මෙයයි. ඒ තාත්තාට කලින් අනුන්ගේ ලමයින්ට උප්පැන්න දීමය. ඒවැනි උප්පැන්න පියූ තාත්තලා ඒළකිරියේද හිගයක් නැත.

    හොරා-
    මාරා කීහ.
    ‍බේබි කිහ.
    සියඹලා කීහ.

    පොලීසියටද අපහාස කළහ.

    නමුත්, අද බඩුත් එක්ක හොරු අහුවී ඇත. ඒ පොලීසියේම දුරදක්නා නුවන මත ඉවසීමෙන් කල්යල් බලා කල වැටලීම නිසාය. පොලීසිය හදිසි වුයේ නැත. නමුත් උප්පැන්න දෙන තාත්තලාට හදිසිවිය. පොලීසිය කලින්ම හොරු ගැන දැන සිටියේය. නමුත් බඩුත් එක්ක අල්ලා ගැනීමට ඕනෑ නිසාම නොදන්නා සේ තාත්තලාට උප්පැන්න දීමට ඉඩ හැර සිටියේය.

    මේ තාත්තලා අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන්නේ තමන්ට ලමයි හදන්ට පුරුෂ ශක්තිය කැති බව තමන්ම දන්නා නිසාය. එනම් උන් පොන්නයෝ කියා උන්ම දන්නා නිසා වෙන එකෙකුගේ ළමයින්ට උප්පැන්න දෙන්න දගලති. අහෝ ඛේදයකි මංගල?

    (කමෙන්ට් දුලභ තවත් ත්‍රෙඩ් එකක්)

     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Horu hoya gaththata pasuwa mara ninde pasuwena k-amaruwa heduna napunsakayo tika den Allagaththa bhanda boruya kiyamin aluthen uppenna denna patan aragena.
     
    Last edited: