කටුගෙයි_සොරකම_-_මාලා_නාටකය

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කටුගෙයි_සොරකම_-_මාලා_නාටකය

    කටුගෙයි සොරකම - මාලා නාටකය . . .

    ඉතිහාසය තුල නොහැකියාවේ මහා කළු පැල්ලම සනිටුහන් කල අති ශූක්ෂම කටුගෙයි සොරකම එයට සම්බන්ධ වූ බලවන්තයන්ට වහා වහා පිළියම් අවැසි මහා හිසරදයක් වී ඇත. එය දිනපතා තිර රචනය කරමින්, අහිංසක මිනිසුන් කෲර ලෙස බිලිගනිමින්, මහ ජනතාව මහ දවල් ගොනාට අන්දමින් රඟ දක්වන වියරු මාලානාටකය ඉතා හොඳින් ලොකයාට සහතික කරයි . . .

    අගනගරය පුරා පෝස්ටර් අලවමින් ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් සෙව්වේ එම ක්‍රීඩකයාගේ හිස්වැසුම කිසිදු අඩුපාඩුවක් නැතිව චිත්‍රණය කරමිනි. එය දුටු යුක්තිය සොයන මහජනතාව සියල්ල ගොන්නු වූවා නොවේද ?

    දැන් මෙම මාලා නාටකයේ තවත් රසබර මෙන්ම ඇගකිලිපොලා යන ජවනිකා ඇතුලත් කොටස් කිහිපයක් තව නොබෝ දිනකින් ලෝ වැසියාට දැක බලා ගැනීමට හැකිවනවා නොවනුමානයි . . .

    තවමත් මෙම මලා නාටකයේ කතා රචකයා හඳුනාගෙන නොමැති අතර දැනටමත් ඔහු මලා නාටක වලට පිරිනමන ජත්‍යන්තර සම්මාන ගනනාවකට සුදුසුකම් ලබා ඇත . . .
     
    • Like
    Reactions: Mr.Truth

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    :yes:
    11.gif
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දැන් මෙම මලා නාටකයේ තවත් රස බර කොටසක් මේ වන විට තිරගත වීමට නියමිතයි, කතාව මේසේය එම කෞතුක භාණ්ඩ සොරකම් කර ඇත්තේ ඒවා විකුණා එයින් ලැබෙන මුදල් එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ප්‍රතිසංවිධානය කිරීමටත් එම සංවිධානයට අවශ්‍ය අවි ආයුධ මිලදී ගැනීමටත් බවට කරුණු අනාවරණය වී ඇත . . .

    දැන් කතාව එතැන් සිට . . .
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක තනිකර ප්‍රෝඩාවක් බන්. තනිකර රඟපෑමක්. මේවා හොඳයි මහින්දගේ ආණ්ඩුවේ වැසිකිලි හෝදන සක්කිලියෝන්ට. ඔය එක සක්කිලියෙක් කියන්නේ ඔක්කොම අල්ලලා තියෙන්නේ කියලා. ඇල්ලුවා තොගේ වල්ල. :rofl::rofl::rofl:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    දැන් මෙම මලා නාටකයේ තවත් රස බර කොටසක් මේ වන විට තිරගත වීමට නියමිතයි, කතාව මේසේය එම කෞතුක භාණ්ඩ සොරකම් කර ඇත්තේ ඒවා විකුණා එයින් ලැබෙන මුදල් එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ප්‍රතිසංවිධානය කිරීමටත් එම සංවිධානයට අවශ්‍ය අවි ආයුධ මිලදී ගැනීමටත් බවට කරුණු අනාවරණය වී ඇත . . .

    දැන් කතාව එතැන් සිට . . .

    :baffled::D