කටුගෙයි_සොරකම_-_මාලා_නාටකය
කටුගෙයි සොරකම - මාලා නාටකය . . .
ඉතිහාසය තුල නොහැකියාවේ මහා කළු පැල්ලම සනිටුහන් කල අති ශූක්ෂම කටුගෙයි සොරකම එයට සම්බන්ධ වූ බලවන්තයන්ට වහා වහා පිළියම් අවැසි මහා හිසරදයක් වී ඇත. එය දිනපතා තිර රචනය කරමින්, අහිංසක මිනිසුන් කෲර ලෙස බිලිගනිමින්, මහ ජනතාව මහ දවල් ගොනාට අන්දමින් රඟ දක්වන වියරු මාලානාටකය ඉතා හොඳින් ලොකයාට සහතික කරයි . . .
අගනගරය පුරා පෝස්ටර් අලවමින් ලෝක ප්රසිද්ධ ක්රීඩකයෙක් සෙව්වේ එම ක්රීඩකයාගේ හිස්වැසුම කිසිදු අඩුපාඩුවක් නැතිව චිත්රණය කරමිනි. එය දුටු යුක්තිය සොයන මහජනතාව සියල්ල ගොන්නු වූවා නොවේද ?
දැන් මෙම මාලා නාටකයේ තවත් රසබර මෙන්ම ඇගකිලිපොලා යන ජවනිකා ඇතුලත් කොටස් කිහිපයක් තව නොබෝ දිනකින් ලෝ වැසියාට දැක බලා ගැනීමට හැකිවනවා නොවනුමානයි . . .
තවමත් මෙම මලා නාටකයේ කතා රචකයා හඳුනාගෙන නොමැති අතර දැනටමත් ඔහු මලා නාටක වලට පිරිනමන ජත්යන්තර සම්මාන ගනනාවකට සුදුසුකම් ලබා ඇත . . .