කටුනායකට ආ ලොව විශාලම ගුවන්යානය පැදවූ ලා&#3458

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    කියලා වැඩක් නැහැ බන්. ත්‍රිස්තවාදීයොත් Flight simulator එක ගහලා flight hijack (කිඩ්නැප්:D:D) කරන ලෝකෙක ලංකාවේ එකෙක් ඔක කරා කියලා ඔච්චර උඩ යන්න වටින්නේ නැහැ. මහ ලොකු දෙයක් නැහැ ඔතන. ලංකාවේ අපේ බොරු කයිවාරුවයි පොඩි දෙය ලොකු කරලා අනික් උන්ට පෙන්වන බොරු ෂො එකයි විතරයි. මම හිතන විදිහට මිනිහට දැන් පුළුවන් අලුතින් පක්ෂයක් හඳාගෙන පාර්ලිමේන්තුවට යන්නත්. ප්ලේන් එකටත් මිනිස්සු විශේෂයෙන් ගම්පහ පැත්තේ ඡන්දය දේවි.

    Flight simulator ගහල hijack කරේ කව්ද බං? අල් කයිඩා එකෙන්ද?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    පුරුදු කරනවනම් ප්ලේන් එකක් පදින්න ඕන ගොනෙකුට පුලුවන්. වෙලා තියෙන්නේ ඒකට ඕන අවස්ථා අඩුයි
    ඕක මොකක්ද බන් අර ඕන ගොනෙකුට යුද්ද කරන්ඩ පුළුවන් කියලත් කිව්වේ
    :rofl::rofl::rofl:
     

    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    keep-calm-and-bump-this-thread-4.png


    :yes::D:confused::cool::shocked::eek:;):confused:
    :angry::rofl::baffled::yes:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,947
    16,978
    113
    Colombo
    මම දන්න ඩයල් එකක් ඉන්නවා පයිලට් කෙනෙක් අවුරුදු 45ක් විතර වෙනවා. කටාර් එයාර්වේස් එකේ වැඩ කරන්නේ.මිනිහට ඒක කරන්න පුලුවන් උනාට වෙන කිසිම දෙයක් බැහැ බන්. කොටින්ම gmail හදාගන්න බැහැ.ලැප් එකට පාස්වර්ඩ් එකක් දාන්න දන්නේ නැහැ. අයි ෆෝන් එකේ කන්ටැට් එකක් සේව් කරගන්න බැහැ.2016 ඔපිස් පැකේජ් එක ඇඩ්වාන්ස් වැඩී 2010 විතරලු පුළුවන්. itune එකෙන් සිංදු දාගන්න බැහැ.BBQ මැෂින් එකක් සෙට් කරන්න පැය 2ක් විතර ගත්තා බන් trip එකක් ගිහිල්ලා.එහෙම කොමන් සෙන්ස් නැති උන් ඔය වගේ දේවල් පාලනය කරනවා කියනකොට පුළුමයි බන්.

    ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත :rolleyes::rolleyes::rolleyes:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පුරුදු කරනවනම් ප්ලේන් එකක් පදින්න ඕන ගොනෙකුට පුලුවන්. වෙලා තියෙන්නේ ඒකට ඕන අවස්ථා අඩුයි

    එකෙන්ම 1%යි මිස්ටේක් එකක් වීමේ සම්භාවිතාව. මොකද දෙවනි වතාවෙ මිස්ටේක් එකක් කරන්න ඌ ජීවත් වෙන්නෙ නෑ.:yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උඹලත් ට්‍රයිකරපල්ල මන්ත්‍රී කෙනෙක් හරි ඇමති කෙනෙක් හරි වෙන්න.ඊට පස්සේ කොල්ලට ඉගැන්නුවම ඌ රොකට් එකක් හරි ලංකාවට අරන් එයි.:yes::yes::D :lol:
     

    Similar threads