කියලා වැඩක් නැහැ බන්. ත්‍රිස්තවාදීයොත් Flight simulator එක ගහලා flight hijack (කිඩ්නැප්) කරන ලෝකෙක ලංකාවේ එකෙක් ඔක කරා කියලා ඔච්චර උඩ යන්න වටින්නේ නැහැ. මහ ලොකු දෙයක් නැහැ ඔතන. ලංකාවේ අපේ බොරු කයිවාරුවයි පොඩි දෙය ලොකු කරලා අනික් උන්ට පෙන්වන බොරු ෂො එකයි විතරයි. මම හිතන විදිහට මිනිහට දැන් පුළුවන් අලුතින් පක්ෂයක් හඳාගෙන පාර්ලිමේන්තුවට යන්නත්. ප්ලේන් එකටත් මිනිස්සු විශේෂයෙන් ගම්පහ පැත්තේ ඡන්දය දේවි.
Flight simulator ගහල hijack කරේ කව්ද බං? අල් කයිඩා එකෙන්ද?











