කටුනායක අවට උන්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    langa inna kashtiyata barai,
    ehema barinam airport eke ground handling unta,
    naththan pilot taaaaaaaaaa
     
    • Like
    Reactions: DiksonAlex

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    me welawe okata arakshawa dena un pons laaaaaaaa
    bahuthare kothanada inne kiyala peni penith pissekwa rakinne, pissa athulu paulen hondata hamba karagaththa un.
    ara kamal gunarathnaya kohe adda?
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඕකුන් ඔච්චර වෙනකම් ඉන්නේ නෑ බන් පනින්න..ඕකුන්ට රටින් පනින්න ඔනිනම් කටුනායක යන්නම ඕනි නෑ උබලට අපිට වගේ..මිනිස්සු මෙහෙම කියන්නේ බන් මේ රටේ බහුතරයකට ඔය මහින්ද වගේ උන්ට තියන බලය තේරෙන්නේ නැති හින්දා..උන්ට තියන ඔත්තු සේවා..උන්ට තියන සල්ලි මේවත් එක්ක බැලුවම ඉන්න තැනකට හෙලිකොප්ටරයක් ගෙන්නගෙන ඉන්දියාවට ගිහින් එතනින් පනී ඕනිනම්..මේ රටේ මිනිස්සු ඇයි බන් මෙච්චර මෝඩ..මහින්දලා අල්ලන්න එයාපෝට් ගාව බලන් ඉන්නවා මේ මෝඩයෝ..ඔය මම හිතන්නේ කාලයක් රජයේ නාලිකාවල ප්‍රවෘත්ති බලලා හැදිච්ච මානසිකත්වේ වෙන්න ඕනි..ඇමරිකන් ඩොලර් බිලියනයක් තියන මනුස්සයෙක් ගත්තත් ඌ ලෝකෙම පොරක් තමයි..එතකොට මුන් ගාව තියෙන්නේ ඩොලර් බිලියනේද..???මොනවද කරන්න බැරි...