තාමත් රැවටෙනවා වගේ පුතාලා ටික

මතකද petroleum එක විකුණනවා කියල synopac එකට දෙන දවසට කලින් දවසේ උන් උද්ඝෝෂණ කරල 20 වැඩ තහනම් කරා.
උන් ගෙදර ඉඳපු දවස් ටිකටත් ලග්දී salary හදා ගත්තා. අන්න උන් ලස්සනට වැඩ.
මුන් උන් ඔක්කොම එකතු වෙලා අමුතු ගේම් ගහන්නේ. අහු වෙන්න එපා බං 🥹