කටුනායක ගුවන්තොටුපොළේ 28කගේ සේවය අත්හිටුවයි

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Sassy Drama Queen GIF
     
    • Like
    Reactions: NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඔය විදියටම සිපෙට්කො එකේ යුනියන් වල 20 වැඩ තහනම් කරලා ගෙදර යැවුවනේ.ඒකරලා අන්තිමට ඇරියසුත් ගෙවලා ආයේ වැඩටත් ගත්තා.මේකටත් වෙන්නේ ඕකම තමයි
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    තාමත් රැවටෙනවා වගේ පුතාලා ටික 🤣🤣

    මතකද petroleum එක විකුණනවා කියල synopac එකට දෙන දවසට කලින් දවසේ උන් උද්ඝෝෂණ කරල 20 වැඩ තහනම් කරා.

    උන් ගෙදර ඉඳපු දවස් ටිකටත් ලග්දී salary හදා ගත්තා. අන්න උන් ලස්සනට වැඩ.

    මුන් උන් ඔක්කොම එකතු වෙලා අමුතු ගේම් ගහන්නේ. අහු වෙන්න එපා බං 🥹😢
    එහෙමහරි කමක් නෑ ඔය ලබ්බ විකිනෙනවනම් 🥴