කටුනායක හිර වෙයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කටුනායක හිර වෙයි

    1545997680-----------_.jpg

    කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කටයුතු කාර්යක්ෂම සහ කඩිනමින් සිදු කිරීම සඳහා අලුතින් ස්ථාපිත කර ඇති පරිගණක සහ ගුවන් ගමන් බලපත්‍ර ස්කෑන් කිරීමේ යන්ත්‍ර නිසා, පෙරට වඩා‍ කාලය තුන් ගුණයකින් පමණ වැඩි වී ගුවන් තොටුපළ තුළ ගුවන් මගීන්ගේ දිගු පෝලිම් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

    මෙම පරිගණක යන්ත්‍ර 50 ක් පමණ සහ මෙම ස්කෑනර් යන්ත්‍ර 50 ක් පමණ මේ වසරේ දෙසැම්බර් මස 01 දා සිට සවි කර ඇති අතර, එදා සිටම මෙසේ දිගු පෝලිම් ඇති වී දක්නට ලැබීම සුලභ දසුනක් වී තිබේ.

    සෑම වසරකම නොවැම්බර් මාසයේ සිට අනෙක් වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් පැමිණීමේ කාළය වී ඇති බැවින් මෙම තත්ත්වය තවත් උග්‍ර වී තිබේ.

    මේ තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දැඩි ලෙස වෙහෙසට පත් වී ඇති අතර, ඔවුන් සිය දෛනික රාජකාරී සඳහා පැමිණීමට ද අදි මදි කරන තත්ත්වයක් ද උදා වී ඇති බවද වාර්තා වේ.

    මෙම පරිගණක සහ ස්කෑනර් යන්ත්‍ර සඳහා රුපියල් කෝටි ගනනක් වැය කර ඇති බවද , එහෙත් එම යන්ත්‍ර සියල්ලම මෙම ආයතනයේ අවශ්‍යතාවයන්ට කිසිසේත් නොගැලපෙන ඒවා බවද , මෙම යන්ත්‍ර මිලදී ගැනීමේ දී මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කළා ද යන සැකය මතු වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

    Ada derana
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    Ammata siri lanka wa
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Airport eke IT eke head pattama hoda charithayak bt IT eke wada karana un mahama maha gon salli walata upadi gaththa un thawa melo sudusukamak nathi un inne. Un wada karanawata wada ice gahana ekai thamange busines karana ekai thama karanne. Thawa hr eke ganiyek badapu IT ke ae ganige miniha innawa uu hama welema wahana buaines karanna eliyemai inne.wade kiyanne IT head hoda wadi nisa mun ayale gihin inne. Anika 99%k ma airport eke wada karanne desapalanen job walata awa un. Meeta awurudu keepekata kalin oya wagema melo rahak nathi pakisthan tram ehrkata bara dunna ERP ekak hadanna. Koti ganak deela unta anthimata erp eka hariyata function karanna baruwa airport eke wada walata kela wuna. Ethanath koti ganak habak. Kalakanni minissui palakayoi innakan lankawa diunu karanna ba ban. Oya IT eka sampurna sudda karala horu elawanna oane. Anika balahan podda bari wenna strike karanawa airport eka ithin kawada hadeida mae ayathana.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඒ කියන්නේ එයාපෝර්ට් ඉමිග්රේෂන් එකේ ඉන්නේ සුපර්මාකට් එකක කැෂියර් තරං වත් දන්නේ නැති උන්ද ?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මම ලංකාවට පොඩි කාලෙකට ආවා දෙසැම්බර් මුල සතියෙ. දැන් ආපහු ඇවිත් ඉන්නෙ. හැබැයි arrival සහ departure දෙකේම මෙහෙම සිස්ටම් එකක් තිබුනෙ නෑ. අර ඉස්සර වගේ අතින්ම තමයි වැඩේ කරේ.
     
    blue_in_rio

    Well-known member
  • මම ලංකාවට පොඩි කාලෙකට ආවා දෙසැම්බර් මුල සතියෙ. දැන් ආපහු ඇවිත් ඉන්නෙ. හැබැයි arrival සහ departure දෙකේම මෙහෙම සිස්ටම් එකක් තිබුනෙ නෑ. අර ඉස්සර වගේ අතින්ම තමයි වැඩේ කරේ.

    අතින් වැඩේ කරගන්න එක තමයි ගොඩක් හොඳ.ඒ වගේම සේෆ්ටි.බයවෙන්න දෙකුත් නෑ.කාටවත් කරදරේකුත් නෑ. :yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,153
    67,489
    113
    ඒ කියන්නේ එයාපෝර්ට් ඉමිග්රේෂන් එකේ ඉන්නේ සුපර්මාකට් එකක කැෂියර් තරං වත් දන්නේ නැති උන්ද ?

    Puka dila apu un.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ලංකාවේ එයාර්පොට් එකේ ඉන්නේ ඇමති ප$% ගොට්ට අල්ලා ගිය මිනිස්සු. ගෑණු නම් ඇමතියෝ එක්ක හාන්සි වෙලා ජොබ් ගත්ත උන්. මට පේන්ඩ බෑ ගුටි කන මුණු තියෙන්නේ වේ#% පුතාලට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය බූරුවෝ ඕක ඉම්ප්ලිමෙන්ට් කරන්න රශ් පීරියඩ් එකක්ම අල්ල ගත්ත නේ........

    මොලේ තියෙන්නේ *කේ ඔකුන්ගේ......
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    Gaththata passeda un kiyanne. Yako thopi sellan karanne rate minissunge dukwindala dena badu salli walin.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,882
    21,127
    113
    අතින් වැඩේ කරගන්න එක තමයි ගොඩක් හොඳ.ඒ වගේම සේෆ්ටි.බයවෙන්න දෙකුත් නෑ.කාටවත් කරදරේකුත් නෑ. :yes::yes:
    ubata pissuda Melbourne bali wala gihilla balapan apimay scan karanne airport eke
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Patta atta...Iye apita set una....me awruudata 1st time travel kare loweth kalin memema set wela naa ...it was a long que