https://web.facebook.com/profile.php?id=100094452199512
මගේ චන්දිමාල් හපුතන්ත්‍රී කියලා. යාළුවෙක් ඊයේ කටුනායක වලං කඩේ හන්දිය (සමනල බල්ඩිම ලඟ). අළුතින් හෝටලයක් දැම්මා ඊයේ (2023-07-27) තමා විවෘත කලේ.
ඊයෙනම් හැදුවේ බුරියානි විතරයි. මමත් ව්‍යාපාරයේ කොටස්කාරයෙක් (වැඩි හරිය මගෙ සල්ලි තමයි). හැමෝටම ආරාධනා කරනවා.
වායුසමීකරණය කරලා තියෙන්නේ. දවල් සහ රාත්‍රී ප්‍රධාන කෑම වේල් තියෙනවා.
හෝටලෙන් කාලා හෝටලයේ අඩුපාඩු සහ යෝජනා තියෙනවානම් මෙතන කොමෙන්ට් විදියට දමන්න.
ඒ වගේම චන්දිමාල් CT Trading කියලා අධ්‍යාපනය සහ රැකියා සඳහා විදේශගතවෙන්න පහසුකම් ලබාදෙන ආයතනයකුත් පවත්වනවා.
https://www.youtube.com/@cttrading
https://web.facebook.com/profile.php?id=100082268494781