කටුනායක 3Flavour හෝටලයට ඇවිත් බලන්න.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    660
    452
    63
    https://web.facebook.com/profile.php?id=100094452199512
    මගේ චන්දිමාල් හපුතන්ත්‍රී කියලා. යාළුවෙක් ඊයේ කටුනායක වලං කඩේ හන්දිය (සමනල බල්ඩිම ලඟ). අළුතින් හෝටලයක් දැම්මා ඊයේ (2023-07-27) තමා විවෘත කලේ.
    ඊයෙනම් හැදුවේ බුරියානි විතරයි. මමත් ව්‍යාපාරයේ කොටස්කාරයෙක් (වැඩි හරිය මගෙ සල්ලි තමයි). හැමෝටම ආරාධනා කරනවා.
    වායුසමීකරණය කරලා තියෙන්නේ. දවල් සහ රාත්‍රී ප්‍රධාන කෑම වේල් තියෙනවා.

    හෝටලෙන් කාලා හෝටලයේ අඩුපාඩු සහ යෝජනා තියෙනවානම් මෙතන කොමෙන්ට් විදියට දමන්න.

    ඒ වගේම චන්දිමාල් CT Trading කියලා අධ්‍යාපනය සහ රැකියා සඳහා විදේශගතවෙන්න පහසුකම් ලබාදෙන ආයතනයකුත් පවත්වනවා.
    https://www.youtube.com/@cttrading
    https://web.facebook.com/profile.php?id=100082268494781
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ජය..!
    ව්‍යාපාරය උපරිම ඉහළින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මිත්‍රයා...!
     
    • Like
    Reactions: Solo Rider

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    660
    452
    63
    business 2 wena wenama context 2ka thiya ganin internally group ekak unath.

    A peththe yana welawaka gihin balannam.

    All the best 🎉
    අනිවාර්යයෙන්ම දෙවැනි ව්‍යාපාරය කරන්නේ උඩ තට්ටුවේ.ඒක හෝටලයට සම්බන්ධනෑ. ඒකට මගෙ සම්බන්ධයක් නෑ,
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    elakiri samajikayanta wishesha mokuth nadda, biryani ekata ena 1 bitharey wenuwata biththara 2 karala denna barida.... all the best in your new buisness, kama honda nam buisness auto hadenawa..