


119 Call karala kiyanna oni ban
උඹලත් ඕන්නම් සෙට් එකක් අරන් යමල්ලා.. ඉගෙන ගන්නවනම් එහෙමයි ! උගන්නනවනම් එහෙමයි කියලා..
අපිටනම් කටුනායක මහා දුරක් නෙමේ.. අදුරන උනුත් ලොවෙත් ඉන්නවා කටුනායක ! මං දන්න කියන එකෙක්ට ඔහොම රැගග් හම්බුනොත් මකෝනවා ඕකුන්ව


Math mulin TTI giya. Oya uda thiena ewa 100% hari. Oke inna lectures lath amu charter. Godak aya okenma igenagena lecture wela thienne. Mata nan rag ekata wada lecture lawa thamai elluwe neththe. Unuth kemathi rag karanawata. Mamath course eka leave kala munta charter wenna beri nisa.
Mama denata nan oya course eka karapu samaharunta wada earn karanawa. Hebei course eka continue kala nan Eng. kenek wenna thibuna. Eng. kiyanne game/rate hoda social status ekak ne?
Oya putu witharak newei table eka ussagena 3 k withara ekathu wela squat gahanna denawa. Eka thamai godak amaru. Gembo paninna denawa ekath amarui. Batalande geniyanawa kiyala thawa rag ekak thienawa. Samaharunwa hostel geniyanawa. Edawas wala ekekwa genihin homosexual side rags hitan dunnalu. Meka nan mata confirm na.
Ara rag iwara wunata passe bath mul okkoma ekata dala anala kanna kiyanawa ath hodanna mukuth ba polowe danagahala e jarawa ekka thamai kanna one.

Godak welawata rag set wenne hostle bording wala nisa meka karanna amarui neh?
Kohoma hari ahu karawala denna one okunwa. Phn tyaganna dennet nadda khda. Unge nithi walata ethna palanaya wenakan kondak nathi management eka balan innawa




කොන්දක් පණ තියෙන එකෙක් නම් ඔය කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්න පුලුවන්. කියන හැමදේම කරන රූකඩ වෙන්න අවශ්‍ය නෑ. කොමන් රැග් එක නම් නවත්තන්න අමාරුයි. විශ්ව විද්‍යාල වලත් ඒක තියෙනවා. මමත් පිසිකල් රැග් වලට නම් විරුද්ධයි. ඒක හුදෙක්ම මානසික ආතල් එකක් සඳහා කරන එකක්. කවුරුත් ඕකේ මුලාරම්භය දන්නේ නෑ. කරන්නම් වාලේ කරනවා. සමහර දේවල් අද කාලෙට අදාලත් නෑ ඒත් ඉතින් අර කරන්නම් වාලේ කරනවා.තෙල ගහලා ආකල්ප වර්ධනය නම් සමහර අයට හොඳයි. කුලෑටි ඩයල් වලට එහෙම. පොඩ්ඩක් සබකෝලේ නැති කරන් ප්‍රසන්ටේශන් එකක් කාරිය කරන්න එහෙම. රැග් එකට මුහුණ දෙන්න බෑ කියන්නේ නම් ඇත්තමට දරාගැනීමේ හැකියාව ටිකක් අඩු උදවිය. කොච්චර කෑ ගහුවත් ඒක එහෙම තමා. කොල්ලෙක් නම් ඉතින් තවත් කියන්න දෙයක් නෑනේ. 2008 සිද්ධියකට පස්සේ රැග් එක සෑහෙන්න අඩු වෙලා තියෙනවා. සමහරක් මේකේ කියලා තියෙන ඒවා දැක්කම හිනා යනවා නිකන් ඇස් දෙකෙන් දැක්කා වගේ 
මෙතන සමහරු නිකන් කියලා තියෙන දේවල් ඔක්කොම ඇතුලේම වෙනවා වගේනේ?...

Umba Rag eka gana Dannawanm eken mokada Karanne kiyalath dannawa athi ne ..Kondak thiyena ungeth kondu kadana eka .... Ape hitapu un second year third year fourth year ekek dakkoth pana bayaiමෙතන සමහරු නිකන් කියලා තියෙන දේවල් ඔක්කොම ඇතුලේම වෙනවා වගේනේ?කොන්දක් පණ තියෙන එකෙක් නම් ඔය කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්න පුලුවන්. කියන හැමදේම කරන රූකඩ වෙන්න අවශ්‍ය නෑ. කොමන් රැග් එක නම් නවත්තන්න අමාරුයි. විශ්ව විද්‍යාල වලත් ඒක තියෙනවා. මමත් පිසිකල් රැග් වලට නම් විරුද්ධයි. ඒක හුදෙක්ම මානසික ආතල් එකක් සඳහා කරන එකක්. කවුරුත් ඕකේ මුලාරම්භය දන්නේ නෑ. කරන්නම් වාලේ කරනවා. සමහර දේවල් අද කාලෙට අදාලත් නෑ ඒත් ඉතින් අර කරන්නම් වාලේ කරනවා.තෙල ගහලා ආකල්ප වර්ධනය නම් සමහර අයට හොඳයි. කුලෑටි ඩයල් වලට එහෙම. පොඩ්ඩක් සබකෝලේ නැති කරන් ප්‍රසන්ටේශන් එකක් කාරිය කරන්න එහෙම. රැග් එකට මුහුණ දෙන්න බෑ කියන්නේ නම් ඇත්තමට දරාගැනීමේ හැකියාව ටිකක් අඩු උදවිය. කොච්චර කෑ ගහුවත් ඒක එහෙම තමා. කොල්ලෙක් නම් ඉතින් තවත් කියන්න දෙයක් නෑනේ. 2008 සිද්ධියකට පස්සේ රැග් එක සෑහෙන්න අඩු වෙලා තියෙනවා. සමහරක් මේකේ කියලා තියෙන ඒවා දැක්කම හිනා යනවා නිකන් ඇස් දෙකෙන් දැක්කා වගේ
![]()
Seniority ekata garu karanna api dannawa hondata . Eth ohoma nam Dekata Namenne marunath...Oya Presentation karanna oya thelak oni na ... oya alayo oni tharam presentation karanne .... Rag eka kiyala deyak awashya na... Oya "Poddak thiyenna Oni","tikak thibbata Kamak na " ewa thama wadi wenne sabare wage thathweta මෙතන සමහරු නිකන් කියලා තියෙන දේවල් ඔක්කොම ඇතුලේම වෙනවා වගේනේ?කොන්දක් පණ තියෙන එකෙක් නම් ඔය කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්න පුලුවන්. කියන හැමදේම කරන රූකඩ වෙන්න අවශ්‍ය නෑ. කොමන් රැග් එක නම් නවත්තන්න අමාරුයි. විශ්ව විද්‍යාල වලත් ඒක තියෙනවා. මමත් පිසිකල් රැග් වලට නම් විරුද්ධයි. ඒක හුදෙක්ම මානසික ආතල් එකක් සඳහා කරන එකක්. කවුරුත් ඕකේ මුලාරම්භය දන්නේ නෑ. කරන්නම් වාලේ කරනවා. සමහර දේවල් අද කාලෙට අදාලත් නෑ ඒත් ඉතින් අර කරන්නම් වාලේ කරනවා.තෙල ගහලා ආකල්ප වර්ධනය නම් සමහර අයට හොඳයි. කුලෑටි ඩයල් වලට එහෙම. පොඩ්ඩක් සබකෝලේ නැති කරන් ප්‍රසන්ටේශන් එකක් කාරිය කරන්න එහෙම. රැග් එකට මුහුණ දෙන්න බෑ කියන්නේ නම් ඇත්තමට දරාගැනීමේ හැකියාව ටිකක් අඩු උදවිය. කොච්චර කෑ ගහුවත් ඒක එහෙම තමා. කොල්ලෙක් නම් ඉතින් තවත් කියන්න දෙයක් නෑනේ. 2008 සිද්ධියකට පස්සේ රැග් එක සෑහෙන්න අඩු වෙලා තියෙනවා. සමහරක් මේකේ කියලා තියෙන ඒවා දැක්කම හිනා යනවා නිකන් ඇස් දෙකෙන් දැක්කා වගේ
![]()

Umba Rag eka gana Dannawanm eken mokada Karanne kiyalath dannawa athi ne ..Kondak thiyena ungeth kondu kadana eka .... Ape hitapu un second year third year fourth year ekek dakkoth pana bayai![]()
Seniority ekata garu karanna api dannawa hondata . Eth ohoma nam Dekata Namenne marunath...Oya Presentation karanna oya thelak oni na ... oya alayo oni tharam presentation karanne .... Rag eka kiyala deyak awashya na... Oya "Poddak thiyenna Oni","tikak thibbata Kamak na " ewa thama wadi wenne sabare wage thathweta
Oya mama kiyala thiena dewal 1000% true. Mama hitiey 2004 batch eke(EP). Umbata wishwasha nethnan mata mobile number eka ewapan mama call ekak denna![]()
thaman wihin gihin kiwwe?නෑ මචං කොමන් රැග් එක විතරක් අදාල කරගන්න. ඊට පිට දේවල් තමන් විහින් ගිහින් කරගන්න දේවල්.

නෑ මචං කොමන් රැග් එක විතරක් අදාල කරගන්න. ඊට පිට දේවල් තමන් විහින් ගිහින් කරගන්න දේවල්.
thaman wihin gihin kiwwe?![]()
thaman wihin gihin kiwwe?![]()

Oya hostel geniyana seen eka erenna anith ewa common rag thamai. Marine Eng. karanna apu ewunta rag eka thawa wedi.
Kohomath oya rag magula thibune neththan mama oya course eka leave karanne na jeewithetawath. Rag wune neththan mun konkaranawa ne 'ala' kiyala.
ah ehema ekak daOya kiyanne senior ewunta marisi danna ena ewun gena. Unta rag wedi. Hostel aran gihillath rag karanawa. Oya TTI eke :-
1) Morning time rag eka thiyanawa
2) Lunch time rag eka thienawa
3) After noon rag eka thienawa
2 & 3 rags thamai godak amaru. Rag kaledi adutharame cafeteria eken kanna denneth na.
Mata kohoma hari passe kaleka mawa rag karapu ewunwa personally hamba wuna mata ungen one nan pali gannath thibuna. Pin-Paw salakala mama game eka atha erala demma.