කටුනායක IIT එකේ physical රැග්

Dec 10, 2014
26
8
0
කටුනායක TTI එකේ physical රැග්

මම අදුරන මල්ලි කෙනෙක් කිව්වේ, කටුනායක TTI එකේ physical රැග් දෙනවලු බන්,

පොඩි එව්න්ගේ කනට ගහනවලු,
කකුල් තුවාල වෙනකන් දන ගාවනවලු,
මහා පාරේ කට්ට අව්වේ උන්ට කියලා බූක්මර්ක් විකුනොනවලු.
තව ගොඩක් දේවල්,

ලංකාවේ ඉන්නේ නම් මාරම මානසික අසහන කාරයෝ ටිකක්, උන් සෙට් එකෙක් රැග් කරන්නම කියලා වෙනම ඇවිත් ඉන්නවලු.

පොඩි වාතයක් දීලා තෙලක් ගහන එක වෙනම දෙයක්, එත්, මේ වගේ අසික්කිත විදියට physical රැග් දෙන එවන්ට හෙන ගහන්න ඕන, වැඩේ කියන්නේ පරිපලානේ ඉන්න එවුන්ට මේවා පෙන්නේ නැති එකනේ?:angry::angry:
 
Last edited:

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔය ඕනවට වඩා එන පොන්නයො දෙතුන් දෙනෙක් මතක තියාගන්න කියපන්. අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙ වෙන යාලුවො සෙට් එකක් දාල අඹරවන්න කියපන් රැග් එක ගැන කියලම. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.:yes:
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ලන්කාවේ ජරාමrag තියෙනේ එකේ,,මගේ යාලුවෝ දෙන්නේක් ඉන්නවා ,පව් බ්න් මේව ගැන බලන්න එකේ නෑනේ ඉතින්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඉස්සර TTI කියල තමා කිව්වෙ, දැන් බොරු පොශ් එකට IET කියල Engineering නම දාගෙන ගොන් *ත්තලා.

    ඔය හුත්තෙ ජරා රැගක් දෙන්නෙ, මගෙ යාලුවො තුන් හතර දෙනෙක් හිටියා, පුටු උස්සගෙන ස්කොට් ගහන්න.. බඩගාන්න, දන ගාන්න, හෙලුවෙන් ඉඳල අනෙක් උන් ඉස්සරහ අතේ ගහන්න. ඔය වගෙ කැරි රැග් දෙන්නෙ. අන්තිම දවසෙ ජොක්කු ගලවලා ගොඩක් ගහලා අතට අහුවෙන ජොකා ඇඳගන්න ඕනෙ, මෙව්ව බොරු නෙමේ, ගිය උන් කියන්නෙත් නෑ. බොක්කෙ යාලුවො හින්ද කිව්වෙ.

    කට්ට කන්න බැරි උන් කෝස් එක ලීව් කරනව ඔය කාලකන්නි නිසා.:angry:
     
    • Like
    Reactions: tharakanilupul

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පෝරිසාදයා;19918496 said:
    ඉස්සර TTI කියල තමා කිව්වෙ, දැන් බොරු පොශ් එකට IET කියල Engineering නම දාගෙන ගොන් *ත්තලා.

    ඔය හුත්තෙ ජරා රැගක් දෙන්නෙ, මගෙ යාලුවො තුන් හතර දෙනෙක් හිටියා, පුටු උස්සගෙන ස්කොට් ගහන්න.. බඩගාන්න, දන ගාන්න, හෙලුවෙන් ඉඳල අනෙක් උන් ඉස්සරහ අතේ ගහන්න. ඔය වගෙ කැරි රැග් දෙන්නෙ. අන්තිම දවසෙ ජොක්කු ගලවලා ගොඩක් ගහලා අතට අහුවෙන ජොකා ඇඳගන්න ඕනෙ, මෙව්ව බොරු නෙමේ, ගිය උන් කියන්නෙත් නෑ. බොක්කෙ යාලුවො හින්ද කිව්වෙ.

    කට්ට කන්න බැරි උන් කෝස් එක ලීව් කරනව ඔය කාලකන්නි නිසා.:angry:

    :angry:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මේ වගේ අසික්කිත විදියට physical රැග් දෙන එවන්ට හෙන ගහන්න ඕන, වැඩේ කියන්නේ පරිපලානේ ඉන්න එවුන්ට මේවා පෙන්නේ නැති එකනේ?:dull::(
     
    Last edited:
    Dec 10, 2014
    26
    8
    0
    30rwg34.png

    Mokadda danne ne Goal eka?
     
    Dec 10, 2014
    26
    8
    0
    පෝරිසාදයා;19918496 said:
    ඉස්සර TTI කියල තමා කිව්වෙ, දැන් බොරු පොශ් එකට IET කියල Engineering නම දාගෙන ගොන් *ත්තලා.

    ඔය හුත්තෙ ජරා රැගක් දෙන්නෙ, මගෙ යාලුවො තුන් හතර දෙනෙක් හිටියා, පුටු උස්සගෙන ස්කොට් ගහන්න.. බඩගාන්න, දන ගාන්න, හෙලුවෙන් ඉඳල අනෙක් උන් ඉස්සරහ අතේ ගහන්න. ඔය වගෙ කැරි රැග් දෙන්නෙ. අන්තිම දවසෙ ජොක්කු ගලවලා ගොඩක් ගහලා අතට අහුවෙන ජොකා ඇඳගන්න ඕනෙ, මෙව්ව බොරු නෙමේ, ගිය උන් කියන්නෙත් නෑ. බොක්කෙ යාලුවො හින්ද කිව්වෙ.

    කට්ට කන්න බැරි උන් කෝස් එක ලීව් කරනව ඔය කාලකන්නි නිසා.:angry:

    මානසික ලෙඩ්ඩු බන්, දැනටමත් 5% ක් ලීව් කරලා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    30rwg34.png

    Mokadda danne ne Goal eka?

    එහෙනම් මගෙ රෙප් කපල ඇති පොන්ස්ල උඩ පැන පැන. මම ඕක බලන්නෙ නෑනෙ. තොපිට කන්න වෙන හැටි බලාගනින් අනාගතේ දවසක.:)
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    අපිත් ක‍ටුනායක...මං අදුරන උන් ටික දෙනෙකුත් ඉන්නවා ඕකේ..සමහරක් උන් දැන් Course එක ඉවර කරල ඉන්නේ.. සමහරක් උන් තාම Course එක කරනවා...උනුත් කියනව ඕකේ දෙන Rag ගැන...එකෙක් කිව්ව ඌ ගිය මුල් දවස් වල ඌව කුනු බාල්දියක තිබ්බ ජරා වතුර ටිකකින් ඌව නෑව්වලු :growl: ...කුනු වතුර පිටින් එහෙම්ම ගෙදර යන්නත් කිව්වලු....ඌත් ක‍ටුනායක පදිංචිය...ඌ ටිකක් හොද ඩයල් එක :angry: ...ක‍ටුනායක වෙන හරිහමන් එකෙක්ට මුං ඔහොම කරානන් මුං හොයන් ගිහින් බාල්දියත් පුකේ ගහල එන්නෙ :angry::angry: :rofl::rofl: ...කලිනුත් ගමේම උන්ට Rag දීලා මුං ගමේම උන්ගෙන් කාපු සීන් නැතුවත් නෙමේ..:baffled:
     
    Last edited: