කටුනායක

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,171
    4,046
    113
    මං දැනුත් බැලුවනෙ බං
    uber eats.png
     
    • Wow
    Reactions: AnuradhaRa

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,162
    5,078
    113
    -In Darkness-
    ඉස්සර නම් රස නෑ ලොකුවට. දැන් හොඳයිද? පෝශන් එක නම් උන් ලොකුවට දුන්නා රයිස් ඇන්ඩ් කරි. හැබැයි ඔයිට වඩා රසයි ඔතන එහා පැත්තේ කලින් පසිඳු කේටර්ස් එකේ බ්‍රාන්ච් එකක් තිබ්බා. පස්සේ ඒ අය බිස්නස් එක විකුණුවා. ඒකේ එහෙම හවසට පෝලිමේ ඉන්න ඕනේ සෑහෙන්න වෙලා කෑම ගන්න. කවදා හැදුවත් එකම විදියට රසයි. දවසින් දවස රස වෙනස් වෙන්නෙත් නෑ. මම මේ ලඟදි යන්න බලද්දි තමයි දැනගත්තේ ඒක දැන් වෙන කට්ටියක් කරන්නේ කියලා.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,841
    4,988
    113
    කටුනායක කිව්වම දන්නේ එයාර් පෝට් එකයි මෙන්න මේ සින්දුවයි විතරයි බන්. :cool: :cool:

     
    • Like
    Reactions: AnuradhaRa