කටුනායක_නෙලුම්_වහලය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,155
    17,053
    113
    මචංලා ඇයි ලංකාවේ හදන හැම එකක්ම නෙළුම් මලක් විදිහටම හදන්නේ?දැන් බලන්න නෙලුම් කුළුණ,නෙලුම් පොකුණ,දැන් මේකේ වහලෙත් එහෙමයි..මොකක්ද හේතුව?
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    හොද වැඩක් එත් උබ අඩුමගනේ එයාර්පොට් එකටවත් ගිහින් නැහැ නේ වරෙන් චිකාකෝ හීතෲ හරහා උබට ටර්මිනල් මාරුවෙන්න දවසක් යයි බණ්ණා වෙසක් බලන්න ගියා වගේ ඇති , ෆ්ලයිට් රැෆික් එක දැක්කාම අයියා මෙවා හැප්පෙන්නේ නැද්ද අහයි හෙක්

    :lol::lol::lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචංලා ඇයි ලංකාවේ හදන හැම එකක්ම නෙළුම් මලක් විදිහටම හදන්නේ?දැන් බලන්න නෙලුම් කුළුණ,නෙලුම් පොකුණ,දැන් මේකේ වහලෙත් එහෙමයි..මොකක්ද හේතුව?

    banner-upfa-v3.jpg