කටුබැද්ද ප්‍රදේශයේ රැකියා අවස්තාවක්....!!!
මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ රැකියා අවස්තාවක්
මචංලා....,,
මේකයි සීන් එක. අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ මම. කටුබැද්ද කැම්පස් එක ළඟ. ඉතින් මට ඒකට වැඩට වයස අවුරුදු 18 - 30 විතර කොල්ලෙක්ව හොයනවා.
පරිගණක භාවිතය පිලිබඳ සුළු හෝ දැනුමක් අවශ්‍යයි.
ඊට අමතරව කම්මැලි කම් නැති මිනිස්සු එක්ක සුහදව වැඩ කරන්න කැමති කෙනෙක් වෙන්නයි ඕනේ.
වැටුප් පිලිබඳ කතා කරලම අහ ගන්නකො.
0712986650
ඔන්න එහෙනම් වැටුප ගැනත් දාන්නම්(ව්‍යාපාරය පටන් අරන් මාස 6කට පසු 25,000 ක ස්ථිර වැටුපක් ගෙවනවා.)
දන්න දන්න අයට කියපල්ලා මචං...!!!
ලබන මාසේ මුල ඉදන් වැඩ පටන් ගන්නවා...!!!

මචංලා....,,

මේකයි සීන් එක. අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ මම. කටුබැද්ද කැම්පස් එක ළඟ. ඉතින් මට ඒකට වැඩට වයස අවුරුදු 18 - 30 විතර කොල්ලෙක්ව හොයනවා.
පරිගණක භාවිතය පිලිබඳ සුළු හෝ දැනුමක් අවශ්‍යයි.
ඊට අමතරව කම්මැලි කම් නැති මිනිස්සු එක්ක සුහදව වැඩ කරන්න කැමති කෙනෙක් වෙන්නයි ඕනේ.
වැටුප් පිලිබඳ කතා කරලම අහ ගන්නකො.

0712986650
ඔන්න එහෙනම් වැටුප ගැනත් දාන්නම්(ව්‍යාපාරය පටන් අරන් මාස 6කට පසු 25,000 ක ස්ථිර වැටුපක් ගෙවනවා.)දන්න දන්න අයට කියපල්ලා මචං...!!!

ලබන මාසේ මුල ඉදන් වැඩ පටන් ගන්නවා...!!!

Last edited: