කටුවපිටිය බොම්බෙන්
කටුවපිටිය ත්රස්තවාදී බෝම්බයට අහු වුණු තවත් කොල්ලෙක් මැරිලා බං. ආදාහනය හෙට. දැං ගොඩාක් ශ්රී ලාංකිකයන්ට මැරුණු/තාම ප්රතිකාර ගන්න කට්ටියක් ඉන්නවා කියලත් මතක නැහැ. රටට හෙන ගහලා ගියත් පක්ෂයේ බලය රැකගන්න එක තමයි ලොකු වෙලා තියෙන්නේ කියලා දැං හොඳටම පැහැදිලියි. මේ මියගිය සහෝදරයාට මොක්සුව පතමු. නැවත මෙවන් අකල් මරණයට ලක් නොවේවා