කටුවපිටිය update please

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,156
    5,480
    113
    දැන් මොකද තත්වෙ කට්ටියක් ඇවිල්ල ගෙවල් කඩනවලු
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    ඔවා කියන්න එපා මේ බයි මහාචාර්ය වරු කුපිත වෙයි. සිවිල් යුද්ධයකට කැමැති නැත්නම් ඔක්කොම බයියෝලු

    මේ ඉන්නේ බයියෝ ගැන විශ්ලේෂණ කරපු උත්තම බයි පණ්ඩිතයෝ (උදේම ගිහින් විරුවට චන්දෙ දැම්මලු හැබැයි) @Glitch @deanXX @handley @kasun_kbp

    ඔබේ වටිනා අදහස් ප්‍රකාශ කරන්න බයි මහාචාර්ය වරුනි.
     
    • Like
    Reactions: erozan

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,156
    5,480
    113
    හොරකම් කරන්නද? නැත නම් ගෙවල් කුඩු කරලා ගිනි තියන්නද??
    හොරකම් කරනවලු මිනිස්සුන්ටත් ගහනවලු
     
    • Like
    Reactions: elajani

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Lol අපි ඔව කලින්ම කිවා ,පොලිසිය ඔවට වෙඩි තියන එකක් නැ මොකට මානව හිමිකම් කැඩුව කියල චෝදනා දමා ගන්ඩද..
     
    • Haha
    Reactions: elajani

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    හොරකම් කරනවලු මිනිස්සුන්ටත් ගහනවලු
    ලු කියන්නේ.. උඹට කවුද කිව්වේ? එහේ දන්න එවුන් ඉන්නවාද?