කටුවාගේ jokes..............

කොහොම ද ආතල් එක? ස&#35

  • ලස්සනයි ද?

    Votes: 14 93.3%
  • කැතයි ද?

    Votes: 1 6.7%

  • Total voters
    15

ravisl

Member
Jul 2, 2011
62
12
0
LK
සිරා jokes ටික. බලන්නකෝ...:):)

එක් දිනක් කටුවාලගේ බල්ලා අල්ලපු ගෙදර හාවාව කටින් ඩැහැගෙන ආවේ ය. තමන්ගේ බල්ලා කර තිබෙන බරපතල වරද ගැන සිතූ කට්ටා වරදින් ‍බේරීමට හාවාව රැගෙන මඩ සෝදා වේලා නැවත අල්ලපු ගෙදර හා කූඩුවට රිංගා හාවාව එහි තබා නොදන්නා සේ සිටියේ ය.

දින කීපයකට පසු අල්ලපු ගෙදර ඇනීගෙන් ක‍ට්ටා මෙසේ ඇසීය.

කටුවාවල: හාවාව දැක්කෙ නෑ ගොඩ දවසකින්.

ඇනී: අනේ ඌ හදිසියේ ම කූඩුවේ මැරිල හිටියා.

කටුවාවල: (යටි සිතින් සතුටු වෙමින්) ඇයි ඌව බල්ලෙක්වත් කාල ද?

ඇනී: නෑ!.. ඌ අසනීපෙන් ඉදල මැරුණේ. අපි ඌව වල දැම්මට පස්සෙ කව්ද පිස්සෙක් ඌව හෝදල කූඩුවට ගෙනැත් දාල..........

කොහොම ද?:D:D:D:D:D