කටුව කෑම ඉංග්‍රීසියෙන් Mange නැත්තං Scabies

AnuradhaRa

Well-known member
  • I-20-1-Mange-in-Dogs-Defined-min.png

    I-20-2-Types-of-Dog-Mange-1-min.png

    කහන හැම බල්ලම මේ වගේ පරපෝෂිතයෙක් නිසා කසනව කියල එක පාර නිගමනය කරන්නත් එපා

    ඇගේ ඉන්න වෙන කිනිතුල්ලො නිසා ඇතිවෙන ඇලජික් එකට බල්ලො කසන වෙලාවලුත් තියෙනව

    3YIJMBu.jpg

    Sarcoptes මයිටාව බල්ලන්ගෙ මිනිස්සුන්ටත් බොවෙන්න පුලුවන්ලු :shocked:
     
    Last edited:

    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    ගෙන්දගම් සහ පොල්තෙල් අරගෙන හොඳට කලවම් කරලා සතාගේ මුළු ඇඟේම ගාලා පැය 1.5 වගේ වේලන්න ඇරලා නාවන්න. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    I-20-1-Mange-in-Dogs-Defined-min.png

    I-20-2-Types-of-Dog-Mange-1-min.png

    කහන හැම බල්ලම මේ වගේ පරපෝෂිතයෙක් නිසා කසනව කියල එක පාර නිගමනය කරන්නත් එපා

    ඇගේ ඉන්න වෙන කිනිතුල්ලො නිසා ඇතිවෙන ඇලජික් එකට බල්ලො කසන වෙලාවලුත් තියෙනව

    3YIJMBu.jpg

    Sarcoptes මයිටාව බල්ලන්ගෙ මිනිස්සුන්ටත් බොවෙන්න පුලුවන්ලු :shocked:
    wadagath ekak dammamada koheda