කටුස්සට මොකද උනේ? කාලෙකින් දැක්කෙ නෑ නේද?

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    546449.jpg

    @LazyLizard මූ ඉන්නවද බන් කාලෙකින් කමෙන්ට් එකක්වත් දැක්කෙ නෑ මුගේ. @hichchiputha බුද්දි බලකාය නිදිද? :baffled: :baffled:
    ow dakke na huga dwsakin

    thawa aya na bn huga kalekin dakke nathi aya innwa bn
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මූ විතරක් නෙමේ. එලකිරි එකේ සෑහෙන කට්ටිය මිසින්

    ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ කොහෙ හරි ප්‍රස්නයක් ඇතිවෙලා ඒකේ මුස්ලිම් නමක් ගෑවිල තිබුනොත්,
    සිංහලයන්ට ඒ ගැන පැහැදිලි කරල දෙන්නත්, අනගාරික ධර්මපාලතුමාව, දියසෙන් කුමාරයන්ව සිහි කරල දෙන්නත්, මහින්ද රාජපක්ශට කඩේ යන්නත්,

    සිංහලයන්ට ඇත්තේ මේ එකම රටක්, හම්බයන් අළුයට ගින්දර ගෙනියනවා, දෙමෙල්ලු ලංකාව දෙකට බෙදනවා, කුරුසි කාරයෝ සිංහලයන්ව ආගම් හරවනවා මෙහෙම එකී නොකී කතා සිංහලයන්ට සිහිපත්කර නිදාගෙන ඉන්න සිංහලයන්ව කූද්දන්නත්, අවදිකරන්නත් මේ එලකිරි එකේ හිටියා "රත්තරං" කියල එකෙක්. මම ඌව දැක්කෙ නැහැ සෑහෙන කලක්.
     
    • Like
    Reactions: saja