කටු ගහගෙන ගහපු මැරුණ කස්ටිය

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය මගුල් ගහගත්තා නම් මේක බලපල්ලා !
    ලෝක ඉතිහාසයේ ආව ලොකුම medical marketing propaganda ( Covid 19 ) එකට උබලා අහුවුණා...කරන්න දෙයක් නැහැ !


    ( කටු වලින් විතරක් නෙමෙයි මෝඩයෝ !
    කොහේ හිටියත් මනසින් ලංකාවේ ඉන්න ගෙම්බෝ ! ලෝකේ වෙන මොනවත් දන්නේ නැහැ !

    vaccine patch පවා එනවා ...කටු ගහන්න බය මෝඩයෝන්ට හොදයි vaccine patch.)​

    https://www.uq.edu.au/news/article/2022/07/covid-vaccine-patch-fights-variants-better-needles

    මෝඩයොන්ට ඕන නම් පැණි බීලා තවත් කාලකන්නියෙක්ට සල්ලි හොයලා දීපල්ලා !
    මේක Covid + Covid Vaccine ආගමක් කරගත්ත එවුන්ට මොනවා කිව්වත් වැඩක් නැහැ !
    Don't shoot the messenger
    -------------------------------------------------------
    මේකDIED SUDDENLY - Documentary එකක් මේකේ යන සමහර දේවල් අතිශෝක්තිය වුණත් මුලික අදහස ඇත්ත....
    හොයාගෙන බලන්න...
    Google එක මේ Documentary එක හංගනවා Google Search Result එකෙන් !
    ( Google / Facebook etc. එක ගැන හෙව්වොත් තේරෙයි උන් pharmaceutical / DNA Crispr technology companies වල ආයෝජන කරපු බව.... )


    ----
    https://www.imdb.com/title/tt23810972/

    ඇත්ත පොවන්න බැහැ ! ඇත්ත හොයාගෙන තේරුම් ගන්න ඕන... තමන්ගේ intuition එකෙන් !
    හැබැයි බොරුව පොවන්න පුළුවන් ! media marketing propaganda, influence marketing වලින්
    මතකනේ influence marketing හැමෝම බෙහෙත් ගහගෙන ඒවායේ selfies දැම්මා පිස්සුවට වගේ !

    සමාජයට අහුවෙලා පෝලිමේ ගිහින් කරන්න පුළුවන් ! මෝඩ වැඩ ....
    ප්‍රශ්න එනකොට තමන්ට තමන් විතරයි. ලග කවුරුවත් හිටියට ලෙඩේ අමාරුව තමන්ට නේ ! කියව කියවා තැවී තැවී ඉන්න පුළුවන් ලග ඉන්න කට්ටියත් එක්ක එච්චරයි

    1000 ATHLETES HAVE SUDDENLY DIED OR SUFFERED HEART DISEASE FROM MARCH 2021 TO JUNE 2022​








    උබලා වගේ ලෝකෙම ඉන්න ගොන්නු බය කරන්න...
    Covid Variant එකට අලුතින් දාපු නම තමයි "Kraken"....

    What You Need to Know About the Kraken Covid Variant :P :P :P

    XBB.1.5, aka the Kraken🤗🤗🤗🤗 , is sweeping the Northeast US and dodging immunity. But that doesn’t mean it’s time to panic. :p:p:p:p
    https://www.wired.com/story/kraken-covid-variant-xbb15/

    නමෙන්ම තේරෙනවා මොලේ තියෙන එකෙක්ට මෙහෙම නම් දාන්නේ මොකටද කියලා ..
    Covid media propaganda machine එක start කරලා ගන්න
    ඒකෙන් මේකෙන් ....ලංකාවේ ඉන්න කපටින්ටත් පුලුවන් කීයක් හරි දේශීය මගුලක් විකුනලා මඩිය තරකර ගන්න
    197px-Colossal_octopus_by_Pierre_Denys_de_Montfort.jpg


    Anti VAX propaganda කියල කියයි සමහරු .....
    * Anti VAX propaganda කතාව ඇමරිකාවෙන්ම පටන් ගත්ත වචනයක් ! මොකද ඇමරිකාවේ දශක ගණනාවක ඉදන් පොඩි ළමයින්ට එන්නත් විශාල ප්‍රමාණයක් ගහනවා.. ඒක නිසා ඇමරිකාවේ Autism etc. වගේ neurological බෝ නොවන රෝග එන්න එන්නම වැඩි වුනා.. ඒකට මිනිස්සු විරුද්ධ වුනාම තමයි ඔය වචනේ අරන් ආවේ මාධ්‍ය + pharmaceutical companies + රජය එක්ක එකතු වෙලා

    පහල ලිව්වා මේක ගැන විස්තර....
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P


    NOW ! (AT LEAST) 80 CANADIAN DOCTORS "DIED SUDDENLY" AFTER COV-ID INJECTS #WE DID TRY TO WARN THEM​



    A Pilot From Indonesia “Died Suddenly” 15 Minutes After Takeoff (July 2022)


    😂 😂 Anti VAX propaganda
    එහෙම හිතපන් බන් ! මට මොකෝ බන් !
    ------ Post added on Jan 14, 2023 at 11:26 PM
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    😂 😂 Anti VAX propaganda
    උබලා වගේ උන් ඕන තරම් ඉන්නවා මේ ලෝකේ ....

    උබලා බටහිරට ගති වුනාට.. මම මෙහෙ දන්නා අදුනන මගේ inner circle එකේ ජීවත් වෙන මිනිස්සු ගොඩක් Covid VAX එක ගහ ගත්තේ නැහැ !
    මම ලංකාවේ එවුන් එකෙක්වත් එක්ක සම්බන්ධ පවත්වන්නේ නැති නිසා උන් ගැන දන්නේ නැහැ !
    හැබැයි උන් උබ වගේ තමයි මෙහෙ ඇවිල්ල සුද්දොන්ට කල්ලොන්ට වැඩ උන් පොෂ් වෙන්න යනවා...

    අද ඊයේ ද උබ ඔය Anti VAX propaganda කියන වචනේ දැන ගත්තේ !


    * Anti VAX propaganda කතාව ඇමරිකාවෙන්ම පටන් ගත්ත වචනයක් ! මොකද ඇමරිකාවේ දශක ගණනාවක ඉදන් පොඩි ළමයින්ට එන්නත් විශාල ප්‍රමාණයක් ගහනවා.. ඒක නිසා ඇමරිකාවේ Autism etc. වගේ neurological බෝ නොවන රෝග එන්න එන්නම වැඩි වුනා.. ඒකට මිනිස්සු විරුද්ධ වුනාම තමයි ඔය වචනේ අරන් ආවේ මාධ්‍ය + pharmaceutical companies + රජය එක්ක එකතු වෙලා ....

    parents-child-schedule.jpg

    638e8311405976926e82d823_TACA-Occurrence-Graph-2020_c-copy-scaled.jpeg


    මෙච්චර කල් බටහිරට සීමා වෙච්ච ඔය වචනේ... දැන් මාධ්‍ය මගින් ලෝකෙම ප්‍රසිද්ධ කලේ... Covid VAX එකට විරුද්ධ වෙන මිනිසුන්ගේ හඩ නවත්වන්න...
    ඒත් ඔය ටීවී එක බල බලා Official narrative කට පාඩම් කරපු කස්ටිය තමයි ඔය වැටි වැටි යන්නේ ...
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston



    මේ ඉන්නෙ තව පිස්සු හුටං කෙනෙක්. වසූරිය කාලේ වැක්සින් වලට පින්සිද්ද වෙන්න මුන්ගේ අම්මලා තාත්ත්ලා ජීවිත බේරගත්තේ. ඒ කාලේ ඇටේ වත් හිටපු නැති එවුන් දැන් පොර ටෝක්!
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    eka vaccine ekak gahuwe na mama nam
    එල කොල්ලෝ ඉස්සරහට තව එන්න නියමිතයි seasonal flux vax, monkey pox, camel pox propaganda
    පරිස්සම් වෙලා ඉදපල්ලා...
    ලංකාවේ ආණ්ඩුව නම් එච්චර බල කලේ නැහැ මෙහෙ ආණ්ඩුවගේ

    මිනිසුන් නම් මෙහෙත් එකයි ! ඔහෙත් එකයි !
     
    • Love
    • Like
    Reactions: Solo Rider and saja

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,943
    2,133
    113
    colombo
    මගේ නෑදෑ වෙන අවුරුදු 50ක කෙනෙක් මැරුනා වැක්සින් දෙවෙනි එකෙන්. පැය ගානෙන් අංශබාගෙ හැදුනා. දවස් 10ක් දුක් විදලා මැරුනෙ. ගොඩක් අය හිටියා ඒ වෙද්දිත් ඕකම උන. ආයෙනම් විදින්නෙ නෑ. කලින් දෙකම විදින්න උනා ජොබ් එකෙන් කේස් දාලා
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මගේ නෑදෑ වෙන අවුරුදු 50ක කෙනෙක් මැරුනා වැක්සින් දෙවෙනි එකෙන්. පැය ගානෙන් අංශබාගෙ හැදුනා. දවස් 10ක් දුක් විදලා මැරුනෙ. ගොඩක් අය හිටියා ඒ වෙද්දිත් ඕකම උන. ආයෙනම් විදින්නෙ නෑ. කලින් දෙකම විදින්න උනා ජොබ් එකෙන් කේස් දාලා
    Anti VAX propaganda එහෙම කරන්න එපා මුළු ලෝකේ ඕක ගහගෙන ඉන්නවා වෙලාවේ...
    උබ පැනියක් එහෙම විකුනනවා නේද ?


    මගේ අම්මා තාත්තට ඔය එක මගුලක් ගැස්සුවේ නැහැ ඔය ඉන්නේ අගේට ....
    සීයා 80 ලංකාවේ මේ අවුරුද්දට එක මගුලක් ගැස්සුවේ නැහැ ඔය ඉන්නේ අගේට
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Anti VAX propaganda එහෙම කරන්න එපා මුළු ලෝකේ ඕක ගහගෙන ඉන්නවා වෙලාවේ...
    උබ පැනියක් එහෙම විකුනනවා නේද ?


    මගේ අම්මා තාත්තට ඔය එක මගුලක් ගැස්සුවේ නැහැ ඔය ඉන්නේ අගේට ....
    සීයා 80 ලංකාවේ මේ අවුරුද්දට එක මගුලක් ගැස්සුවේ නැහැ ඔය ඉන්නේ අගේට
    බලන්න ටයිම් එකක් නැ .ඔකේ සරන්ශේ කියපන් සගෝ පුළුවන් නම්.
    අර කොවිඩ් වක්සින් එක ආපු කාලෙම ඔය වගේ කතා ටිකක් ගියේ. එකම නේද මේ?
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ලංකාවේ covid ඩෙංගු පැණිය බීලා එකත් ගහගෙන Posh එකේ ලංකාවේ ඉදපන් !



    මේ ඉන්නෙ තව පිස්සු හුටං කෙනෙක්. වසූරිය කාලේ වැක්සින් වලට පින්සිද්ද වෙන්න මුන්ගේ අම්මලා තාත්ත්ලා ජීවිත බේරගත්තේ. ඒ කාලේ ඇටේ වත් හිටපු නැති එවුන් දැන් පොර ටෝක්!

    හැම Vax එකම දාන්න එපා... එකම ගොඩට ගොඩේ බයියෝ