උබ අනිවාර්යෙන් පිසිකලි ඇක්ටිව් නැති එකෙක් වෙන්නම ඕනේ ඔහොම වෙන්න නම්.මගේ ඇගේ නිකන් එකපාරට කූඹි කනවා වගේ වෙනවනේ, නිකන් ඉදිකට්ටකින් අනිනවා වගේ
ඕක වෙන්නේ අව්වේ හිටියම, stress වුණාම, තව හෙන nervous වෙලා දාඩිය දැම්මමත් වෙනවා
මුලු ඇග පුරාම ක්ෂණිකව වෙලා ක්ෂණිකව නැති වෙනවා
ඒ වෙලාවට මං කරන්නේ හුස්ම ඉහල පහල අරන් relax වෙන එක, එතකොට හරියනවා
දැන් මේ ලගකදි ඉදන් ඕක ඔලුවටත් වෙනවනේ, අව්වේ ගියපු ගමන් හිකෙනවා
පට්ටම embarrassing බන් එහෙම වුණාම, ඔලුව කහන්නමයි හිතෙන්නේ
මේ මොකක්ද කියලා දන්නවද
@emoji diaries ඩොකා නම් නෑ, බොසා නිවාඩු
වැඩ බලන්නේ මං![]()
ඔය වෙන්නේ මචන් උබේ ඇගේ තියන ඉතා කුඩා රුදිර වාහ්නිනි වල තෙල් හිර වෙලා(ට්‍රයි ග්ලිසරඩ් ). ඒ තැන් බ්ලොක් වෙනකොට තමා කටු අනිනවා වගේ වෙන්නේ. ඕක මහා ලොකු දෙයක් නෙමේ හැබැයි දිගටම තිබ්බොත් ලොකු දෙයක් වෙනවා.
(Triglycerides in Atherosclerosis)
උබ හාර්ට් එක හොදට මහන්සි කරවනවා නම් (පිහිනීම , කදු වල බයික් පදින එක. , ඩාන්ස් ) වගේ ඒවා. එකෙන් ලේ අදික ප්‍රෙෂර් එකෙන් ඔය පොඩි නාලිකා වල තියන කැට ගලවාගෙන් යනවා. ඒ නිසා පොඩ්ඩක් විනාඩි 20 ක් වත් හොදට දාඩිය දාන්න මහන්සි වෙයන්. වැඩිය ඕනේ නැ සින්දු දෙකක් දාගෙන නටපන්.
එහෙම මහන්සි වෙනකොට පපුවේ රිදිලි වගේ මුලින් එයි. ඒ වගේම ඔලුව කරකැවෙන ඒවත් එයි. ඒවා එනකොට පොඩ්ඩක් නවත්තලා ආයි කරන්න ගනින්. නැත්නම් එදා නවත්තලා පහුවදා කරපන්




