කටු වලින් අනිනවා වගේ වෙනවනේ | Medical Help

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ ඇගේ නිකන් එකපාරට කූඹි කනවා වගේ වෙනවනේ, නිකන් ඉදිකට්ටකින් අනිනවා වගේ
    ඕක වෙන්නේ අව්වේ හිටියම, stress වුණාම, තව හෙන nervous වෙලා දාඩිය දැම්මමත් වෙනවා
    මුලු ඇග පුරාම ක්ෂණිකව වෙලා ක්ෂණිකව නැති වෙනවා 🤷‍♂️

    ඒ වෙලාවට මං කරන්නේ හුස්ම ඉහල පහල අරන් relax වෙන එක, එතකොට හරියනවා

    දැන් මේ ලගකදි ඉදන් ඕක ඔලුවටත් වෙනවනේ, අව්වේ ගියපු ගමන් හිකෙනවා:no:
    පට්ටම embarrassing බන් එහෙම වුණාම, ඔලුව කහන්නමයි හිතෙන්නේ
    මේ මොකක්ද කියලා දන්නවද:(

    @emoji diaries ඩොකා නම් නෑ, බොසා නිවාඩු
    වැඩ බලන්නේ මං:yes:
    උබ අනිවාර්යෙන් පිසිකලි ඇක්ටිව් නැති එකෙක් වෙන්නම ඕනේ ඔහොම වෙන්න නම්.
    ඔය වෙන්නේ මචන් උබේ ඇගේ තියන ඉතා කුඩා රුදිර වාහ්නිනි වල තෙල් හිර වෙලා(ට්‍රයි ග්ලිසරඩ් ). ඒ තැන් බ්ලොක් වෙනකොට තමා කටු අනිනවා වගේ වෙන්නේ. ඕක මහා ලොකු දෙයක් නෙමේ හැබැයි දිගටම තිබ්බොත් ලොකු දෙයක් වෙනවා.
    (Triglycerides in Atherosclerosis)

    උබ හාර්ට් එක හොදට මහන්සි කරවනවා නම් (පිහිනීම , කදු වල බයික් පදින එක. , ඩාන්ස් ) වගේ ඒවා. එකෙන් ලේ අදික ප්‍රෙෂර් එකෙන් ඔය පොඩි නාලිකා වල තියන කැට ගලවාගෙන් යනවා. ඒ නිසා පොඩ්ඩක් විනාඩි 20 ක් වත් හොදට දාඩිය දාන්න මහන්සි වෙයන්. වැඩිය ඕනේ නැ සින්දු දෙකක් දාගෙන නටපන්.

    එහෙම මහන්සි වෙනකොට පපුවේ රිදිලි වගේ මුලින් එයි. ඒ වගේම ඔලුව කරකැවෙන ඒවත් එයි. ඒවා එනකොට පොඩ්ඩක් නවත්තලා ආයි කරන්න ගනින්. නැත්නම් එදා නවත්තලා පහුවදා කරපන්
     
    • Like
    Reactions: Janithsl88

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy

    මේක නම් වෙන්න ඇති
    කොරෝනා වලට කලින් මං නැටුවා, dance troup එකකත් හිටියා
    practise නැවැත්තුවට පස්සේ වෙන මහන්සි වෙන දෙයක් කරේ නෑ :(
    ඒ කාලේ මෙහෙම වුණේ නෑ වගේ

    දැන් ඉතින් daily බයිසිකල්වත් පදිනවා
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේක නම් වෙන්න ඇති
    කොරෝනා වලට කලින් මං නැටුවා, dance troup එකකත් හිටියා
    practise නැවැත්තුවට පස්සේ වෙන මහන්සි වෙන දෙයක් කරේ නෑ :(
    ඒ කාලේ මෙහෙම වුණේ නෑ වගේ
    බූස්ටරේ ගැහුවද ?
    දැන් ඉතින් daily බයිසිකල්වත් පදිනවා
    ඉස්සෙල්ලාම ඇඟ රත් වෙන්න හුරු කරගෙන ඊට පස්සෙ බයිසිකල් පදින්න.

    එක පාර පදින්න ගිහිල්ල cramp ආවාම හරියට ඇරගන්න දන්නෙ නෑනේ.

    ඇඟෙන් දාඩිය බේරෙන්න ගත්තාම ඔය ප්‍රශ්න විසඳෙයි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    dekama Pfizer hehe
    ආ කතා දෙකක් නෑ එහෙනම් ඕක වෙන්න පුළුවන් , දෙකක් ඕන නෑ එකක් ගැහුවත් ඇති.

    ඔළුවට සෙම වැඩි නම් තලතෙල් නැත්තම් සුදු පොල් තෙල් බිංදු 5න් පටන්ගෙන දාලා මසාජ් කරන්න , ටික ටික වැඩි කරල බලන්න දිවෙන් නහයෙන් යටිපතුල් වලින් ප්‍රතිචාර දක්වනකල්.

    ප්‍රතිචාර දක්වනවා නම් ඒ මාත්‍රාව ඉක්මවන්න එපා.

    හැබැයි දහඩිය වැගිරවීම අනිවාර්‍යයි.

    තෙල් නොදා එපා.

    සති 3කි සෑහෙන්න ලොකු ප්‍රගතියක් තමන්ටම අත්දකින්න පුළුවන් වෙන්න ඕන.

    හැබැයි මාස 3ක් දිගටම ඒ routine එක ඇදන් යන්න ඕන වැක්සීන් එකේ effect එක නවතිනකල්.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ප්‍රෙෂර් හරි දියවැඩියාවට හරි ඔහොම එකක් එනවා වගේ කතාවක් අහල තියෙනවා. සුවර් නෑ
     
    • Like
    Reactions: sandaru d

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    I said there are several reasons and stated the most common. As someone said it could be high cholesterol, diabetes, plaque in the arteries etc. Rather than believing all the nonsense posted here go and get yourself properly checked. (y)
    Dude , this is a symptom of FND very well known side effect of flu/stupid-19 vaccine 😆
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මෙහෙම seen එකක්ද මන්ද බන්.. මටත් කාලයක් තිබුණ ඕක හිටිගමන් එන seen එකක්.. දැන් නම් කාලෙකින් ආවේ නෑ.. මටත් ඇවිත් තියෙන්නෙ මහන්සි උනාම තමය්.. ඔසාමා පොන්ස් කියනව වගේ ඔක්සිජන් අඩු කෙස් එකක් කේශනාලික වලටම දැනෙන seen එකක් වෙන්න ඇති.. ඒ කියන්නෙ පෙනහල්ල කේස්..:rolleyes:

    @Roxxy2K අප නිවැරදිද :D
    ow oka matath thibuna ban kalayak..
    gamwala minissu nam mokakda namak kiyanawa mata hariyata mathaka na..