කටු වලින් අනිනවා වගේ වෙනවනේ | Medical Help

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මගේ ඇගේ නිකන් එකපාරට කූඹි කනවා වගේ වෙනවනේ, නිකන් ඉදිකට්ටකින් අනිනවා වගේ
    ඕක වෙන්නේ අව්වේ හිටියම, stress වුණාම, තව හෙන nervous වෙලා දාඩිය දැම්මමත් වෙනවා
    මුලු ඇග පුරාම ක්ෂණිකව වෙලා ක්ෂණිකව නැති වෙනවා 🤷‍♂️

    ඒ වෙලාවට මං කරන්නේ හුස්ම ඉහල පහල අරන් relax වෙන එක, එතකොට හරියනවා

    දැන් මේ ලගකදි ඉදන් ඕක ඔලුවටත් වෙනවනේ, අව්වේ ගියපු ගමන් හිකෙනවා:no:
    පට්ටම embarrassing බන් එහෙම වුණාම, ඔලුව කහන්නමයි හිතෙන්නේ
    මේ මොකක්ද කියලා දන්නවද:(

    @emoji diaries ඩොකා නම් නෑ, බොසා නිවාඩු
    වැඩ බලන්නේ මං:yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    ඇඟේ තියන රුදිර කේශනාලිකා වලට ලේ නැතුව යනවවත්ද දන්නෙ නෑ.. ඒ කියන්නෙ කිකන් අන්ශබාගෙට හරි ස්ට්‍රෝක් එකක් හැදෙන්න වගේ හරි? ..ජෝක් හොඳේ :sorry: :sorry:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අඩේ ඕක මටත් තිබුනා
    තව විශන් එකත් පාරට බ්ලැකවුට් වෙලා තරු වගේ ඔලුව වටේට පෙනුනා

    ලගදි නන් හැදුනෙ නෑ
    බ්ලැකවුට් නම් වෙනවද නම් දන්නේ නෑ
    කොහොමත් මට දුර පේන්නේ නෑ

    කෙල්ලෙක් පේන්නෙත් නෑ හරියට:(
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,986
    152,978
    113
    අඩේ ඕක මටත් තිබුනා
    තව විශන් එකත් පාරට බ්ලැකවුට් වෙලා තරු වගේ ඔලුව වටේට පෙනුනා
    ඒක නම් ලොකු කේස් එකක් නෙවේ මහත්තයො. ගෙදර නෝනා මහත්තයට කොස්ස, ඉදල, මෝල්ගහ වගේ ඒවා ලේසියෙන් හොයාගන්න බැරි තැනක තිබ්බා නම් ඔය ගතිය ආපහු එන එකක් නෑ. 😊 😌
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒක නම් ලොකු කේස් එකක් නෙවේ මහත්තයො. ගෙදර නෝනා මහත්තයට කොස්ස, ඉදල, මෝල්ගහ වගේ ඒවා ලේසියෙන් හොයාගන්න බැරි තැනක තිබ්බා නම් ඔය ගතිය ආපහු එන එකක් නෑ. 😊 😌

    :cry:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කේශනාලිකා
    මෙහෙම seen එකක්ද මන්ද බන්.. මටත් කාලයක් තිබුණ ඕක හිටිගමන් එන seen එකක්.. දැන් නම් කාලෙකින් ආවේ නෑ.. මටත් ඇවිත් තියෙන්නෙ මහන්සි උනාම තමය්.. ඔසාමා පොන්ස් කියනව වගේ ඔක්සිජන් අඩු කෙස් එකක් කේශනාලික වලටම දැනෙන seen එකක් වෙන්න ඇති.. ඒ කියන්නෙ පෙනහල්ල කේස්..:rolleyes:

    @Roxxy2K අප නිවැරදිද :D
     
    • Haha
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    මෙහෙම seen එකක්ද මන්ද බන්.. මටත් කාලයක් තිබුණ ඕක හිටිගමන් එන seen එකක්.. දැන් නම් කාලෙකින් ආවේ නෑ.. මටත් ඇවිත් තියෙන්නෙ මහන්සි උනාම තමය්.. ඔසාමා පොන්ස් කියනව වගේ ඔක්සිජන් අඩු කෙස් එකක් කේශනාලික වලටම දැනෙන seen එකක් වෙන්න ඇති.. ඒ කියන්නෙ පෙනහල්ල කේස්..:rolleyes:

    @Roxxy2K අප නිවැරදිද :D
    උබ ට ඔය ලෙඩ නිසා බස් වල ජැක් ගහගන්න ත් අමාරු ඇති නේද 🤣🤣🤣
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේ සීතල දවස් වලටත් වෙනවා මචන්. සීතලේ ඉදලා දාඩිය දාන්න ගද්දී නිකන් එක පාරම කටු අනිනවා වගේ වෙනවා.
    මට නම් ඕක සෑහෙන කල් ඉදන් තියෙනවා, වැඩිය ගණන් ගත්තේ නෑ මං හිතුවේ සත්තු වගයක් කනවා කියලා
    දැන් තමා තේරෙන්නේ

    Low Blood Pressure
    and Lack Of Oxygen
    ඉතින් බන් මට ඕක වෙන්නේ තරහ ගියාම, stress වුණාමනේ
    එතකොට blood pressure වැඩි වෙන්නේ නැද්ද:P
     
    • Wow
    Reactions: ST.PIERRE

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    mata goda kalekata kalin daniya namana thena oya wge aninawa wage una. man hithuwe kunu kiyala. athulen wenne, raka ehema unama ninda na. mn wadiya ganan gatte na. dan goda kalekin hadun na. doc kenekta kiyanta
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    මට නම් ඕක සෑහෙන කල් ඉදන් තියෙනවා, වැඩිය ගණන් ගත්තේ නෑ මං හිතුවේ සත්තු වගයක් කනවා කියලා
    දැන් තමා තේරෙන්නේ

    ඉතින් බන් මට ඕක වෙන්නේ තරහ ගියාම, stress වුණාමනේ
    එතකොට blood pressure වැඩි වෙන්නේ නැද්ද:P
    තරහා ගියාම නම් Pressure එක වැඩි වෙන්න ඕනේ 🤔