කටු වලින් අනිනවා වගේ වෙනවනේ | Medical Help

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    අඩේ ඕක මටත් තිබුනා
    තව විශන් එකත් පාරට බ්ලැකවුට් වෙලා තරු වගේ ඔලුව වටේට පෙනුනා

    ලගදි නන් හැදුනෙ නෑ
    සීයේ යන්න කාලේ හරි

    anxiety wadi wela panic attack ekakda
    ------ Post added on Oct 15, 2022 at 7:46 PM
     
    • Haha
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    meya matak una

    hqdefault.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    යකෝ මරු නූල්නෙ මේව්ව්ව අපරාදේ මිනිස්සු මහන්සි වෙලා වෙදකම් (පෙරදිග බටහිර දෙකම) ඉගෙන ගන්නෙ අවුරුදු ගනන් මහන්සි වෙලා.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    @pitiye.appu ගෙන් උපදෙසක් ගනින්
    ලොකු සාධු කේස් මචන් සල්ලි දුන්නේ නෑ කියලා

    යකෝ මරු නූල්නෙ මේව්ව්ව අපරාදේ මිනිස්සු මහන්සි වෙලා වෙදකම් (පෙරදිග බටහිර දෙකම) ඉගෙන ගන්නෙ අවුරුදු ගනන් මහන්සි වෙලා.
    අපෝ ඩොක්කු ගාවට ගිහින් නෑ අවුරුදු ගාණකින්
    බෙහෙත් තිත්තයි, ඊයා:sick:

    අර පැන්ඩෝල් වගේ එකක් අස්සේ දුඹුරු පාට තියෙන එකක් තියෙන්නේ
    ඒකේ ගදට වමනේ යන්න ආවා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,474
    113
    Colombo, Sri Lanka
    අඩේ ඕක මටත් තිබුනා
    තව විශන් එකත් පාරට බ්ලැකවුට් වෙලා තරු වගේ ඔලුව වටේට පෙනුනා

    ලගදි නන් හැදුනෙ නෑ

    ඒක නම් ලොකු කේස් එකක් නෙවේ මහත්තයො. ගෙදර නෝනා මහත්තයට කොස්ස, ඉදල, මෝල්ගහ වගේ ඒවා ලේසියෙන් හොයාගන්න බැරි තැනක තිබ්බා නම් ඔය ගතිය ආපහු එන එකක් නෑ. 😊 😌
    Michael Jordan Lol GIF
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මටත් තියෙනවා 😒 ඕක.

    paresthesia මේකද මන්දා .

    https://www.webmd.com/brain/paresthesia-facts

    https://www.healthline.com/health/how-to-get-rid-of-pins-and-needles#5-remedies

    මේකේ ☝️ තියෙන ඒව කරනවා එතකොට හරියනවේ


    1. Take the pressure off​

    Taking pressure off of the affected nerve allows it to regain normal function.

    Nerves take in oxygen, so a healthy blood supply is important. Try freeing up the limb that’s bothering you by making sure nothing is holding it down or putting pressure on it. This might mean uncrossing your legs or avoiding leaning on one arm.

    2. Move around​

    Moving around could improve circulation and relieve the uncomfortable sensations you’re experiencing.

    As blood flow starts to improve, it may feel a little warmer and fairly prickly for a few minutes.

    3. Clench and unclench your fists​

    If the pins and needles sensation is affecting your hands, try clenching and then unclenching your fists. This motion can quickly get blood flowing and ease the nerves.

    4. Wiggle your toes​

    If the pins and needles sensation is affecting your feet, try wiggling your toes. This can get your blood moving and help improve circulation, which could stop the uncomfortable sensations.

    5. Rock your head side to side​

    If the pins and needles sensation is affecting your arms, gently rocking your head may help relieve compression around the nerves in your neck. This could help sensations in your arms subside.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මෙහෙම seen එකක්ද මන්ද බන්.. මටත් කාලයක් තිබුණ ඕක හිටිගමන් එන seen එකක්.. දැන් නම් කාලෙකින් ආවේ නෑ.. මටත් ඇවිත් තියෙන්නෙ මහන්සි උනාම තමය්.. ඔසාමා පොන්ස් කියනව වගේ ඔක්සිජන් අඩු කෙස් එකක් කේශනාලික වලටම දැනෙන seen එකක් වෙන්න ඇති.. ඒ කියන්නෙ පෙනහල්ල කේස්..:rolleyes:

    @Roxxy2K අප නිවැරදිද :D
    මට ඔය ගැන දෙයක් කියන්න අමාරුයි බං. Anxiety disorder ද මන්දා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    ලොකු සාධු කේස් මචන් සල්ලි දුන්නේ නෑ කියලා


    අපෝ ඩොක්කු ගාවට ගිහින් නෑ අවුරුදු ගාණකින්
    බෙහෙත් තිත්තයි, ඊයා:sick:

    අර පැන්ඩෝල් වගේ එකක් අස්සේ දුඹුරු පාට තියෙන එකක් තියෙන්නේ
    ඒකේ ගදට වමනේ යන්න ආවා
    මම අහපු කතාවක් තියෙනව ඌට පොඩි ඔලුවෙ කැක්කුමක් තිබිල දවස් කීපයක් මේ වගේම ෆෝරම් එකක දාල පස්සෙ උට අන්තිමට තීරණය කරගන්න තිබිල තියෙන්නෙ දරුණු මොලේ පිලිකාවක් තව සතියකට වඩා ජීවත් වෙන්න වෙන්නෙ නෑ කියල. පස්සෙ පොර සෑහෙන්න දුක් වෙලා උගෙ සබ්බ සකලමනාවමයි ඉදපු ගේයි ලියල දීල නිදහසේ මැරෙන්න කියල උගෙ පලාතෙන් එලියට ගිහින් දවස් දෙකකින් ඔලුවෙ කැක්කුම නැති වෙලා. :( :(
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මම අහපු කතාවක් තියෙනව ඌට පොඩි ඔලුවෙ කැක්කුමක් තිබිල දවස් කීපයක් මේ වගේම ෆෝරම් එකක දාල පස්සෙ උට අන්තිමට තීරණය කරගන්න තිබිල තියෙන්නෙ දරුණු මොලේ පිලිකාවක් තව සතියකට වඩා ජීවත් වෙන්න වෙන්නෙ නෑ කියල. පස්සෙ පොර සෑහෙන්න දුක් වෙලා උගෙ සබ්බ සකලමනාවමයි ඉදපු ගේයි ලියල දීල නිදහසේ මැරෙන්න කියල උගෙ පලාතෙන් එලියට ගිහින් දවස් දෙකකින් ඔලුවෙ කැක්කුම නැති වෙලා. :( :(
    අඩෝ මහ කැරි වැඩක්නේ ඒක, පව් ඌ:rofl:
    මේකේ එවුනුත් sure නෑ, ටිකක් පරිස්සම් වෙන්න ඕන
     
    • Like
    Reactions: wawula