කට උත්තර

HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28
    මචංලා මම රිය අනතුරකට ලක් උනා ගිය අවුරුද්දේ මාර්තුවල. කකුලේ ඇගිලි 4 කැලි කැලි වලට කැඩුනා. වැරෙද්ද 3වීල් එකේ. මු එක පාරක් ඇවිත් මල්ලි මම බොඩි පුජාවක් තියන්නම් අපි හොද බෞද්ධ. කියලා මට රු 500 ක් දීලා ගියා ගියාමයි, අයෙ පැත්ත පළාතේ අවේ නැ. මම Hospital මාසයි දවස් 3 විතර හිටයා. ඒ අතරතුර පොලිස් ඇවිත් කට උත්තරයක් අරන් ගියා. දැන් නඩු වාර 3ක් ගියා. මු වන්දි ගෙවන්න කැමති නැ රැ 15000ක් දෙන්නම් ලු. පොලිස් කාරයකුත් කතාකරලා 15000 ක් ගන්න කියලා කියනවා. bike එකට රැ 20000 ක් ගියා. බෙහෙත් වලට සැහෙන්න ගානක් ගියා, මස 3 ක් එක්තෙම් වෙලා හිටියා. අදටත් සපත්තුවක් වත් දන්න බැ. හොදම වැඩේ කියන්නේ මම සිවිල් නඩුවක් දන්න කට උත්තර වල කොපියක් ගත්තා.එක දැක්ක වෙලාවේ මට සැහෙන්න කලකිරීමක් ඇති උනා මගේ කට උත්තරය සම්පුර්ණයෙන්ම වෙනස් කරලා, ලියලා මම වැරද්ද බාරගන්නවා කියලා. ඔන්න ඕක තමා රටේ සදාරණය,යුක්තිය ඉටුකරන්න තියන පොලිස්යේ ක්‍රියා කලාප. එත් මම මු අපු වෙලාවේ phone එකේ රෙකෝඩ් කරා අනතුර වෙච්ච විදිය මු කියන ටික. මගේ ලෝයර් කියනේ සිවිල් නඩුවක් දාල වැඩක් නැ. කට උත්තරය නිසා අපි පරදී කියලා. මට මේකට කරන්න දෙයක් කියන්න? ඔයගොල්ලොනේ වෙලාවක් අරන් මේක කියවුවාට, බොහොම ස්තුති !!
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පුළුවන් තරම් ධාර්මික වන්න
    මිනිස්සුන්ට අපහාස උපහාස කරන තැනැත්තා නිරන්තරයෙන් ආපධාවන්ට ලක්වෙනවා
    බලපන් උබේ ප්‍රොෆයිල් පික් එක
    රටේ නායකයට ගරු කරපන් මොනා උනත් රටේ ජනපති
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    පුළුවන් තරම් ධාර්මික වන්න
    මිනිස්සුන්ට අපහාස උපහාස කරන තැනැත්තා නිරන්තරයෙන් ආපධාවන්ට ලක්වෙනවා
    බලපන් උබේ ප්‍රොෆයිල් පික් එක
    රටේ නායකයට ගරු කරපන් මොනා උනත් රටේ ජනපති

    සමාවෙන්න, මම එක දාල තියෙන්නේ අපහාසයට නොව උපහාසයටයි !!
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    මචංලා මම රිය අනතුරකට ලක් උනා ගිය අවුරුද්දේ මාර්තුවල. කකුලේ ඇගිලි 4 කැලි කැලි වලට කැඩුනා. වැරෙද්ද 3වීල් එකේ. මු එක පාරක් ඇවිත් මල්ලි මම බොඩි පුජාවක් තියන්නම් අපි හොද බෞද්ධ. කියලා මට රු 500 ක් දීලා ගියා ගියාමයි, අයෙ පැත්ත පළාතේ අවේ නැ. මම Hospital මාසයි දවස් 3 විතර හිටයා. ඒ අතරතුර පොලිස් ඇවිත් කට උත්තරයක් අරන් ගියා. දැන් නඩු වාර 3ක් ගියා. මු වන්දි ගෙවන්න කැමති නැ රැ 15000ක් දෙන්නම් ලු. පොලිස් කාරයකුත් කතාකරලා 15000 ක් ගන්න කියලා කියනවා. bike එකට රැ 20000 ක් ගියා. බෙහෙත් වලට සැහෙන්න ගානක් ගියා, මස 3 ක් එක්තෙම් වෙලා හිටියා. අදටත් සපත්තුවක් වත් දන්න බැ. හොදම වැඩේ කියන්නේ මම සිවිල් නඩුවක් දන්න කට උත්තර වල කොපියක් ගත්තා.එක දැක්ක වෙලාවේ මට සැහෙන්න කලකිරීමක් ඇති උනා මගේ කට උත්තරය සම්පුර්ණයෙන්ම වෙනස් කරලා, ලියලා මම වැරද්ද බාරගන්නවා කියලා. ඔන්න ඕක තමා රටේ සදාරණය,යුක්තිය ඉටුකරන්න තියන පොලිස්යේ ක්‍රියා කලාප. එත් මම මු අපු වෙලාවේ phone එකේ රෙකෝඩ් කරා අනතුර වෙච්ච විදිය මු කියන ටික. මගේ ලෝයර් කියනේ සිවිල් නඩුවක් දාල වැඩක් නැ. කට උත්තරය නිසා අපි පරදී කියලා. මට මේකට කරන්න දෙයක් කියන්න? ඔයගොල්ලොනේ වෙලාවක් අරන් මේක කියවුවාට, බොහොම ස්තුති !!

    උඹ ඇහුවද කට උත්තරේ ගැන?:nerd:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    උඹට ලොකු අසාධාරණයක් තමයි වෙලා තියෙන්නේ. ඒත් උබේ ලෝයර් කියනවනම් තව දුරට නඩු කියලා වැඩක් නැහැ කියලා එයා කියන විදිහට වැඩ කරපන්. බොරැවට කාලෙයි මුදලුයි නැති කරගන්න එපා. උඹටත් පෙර භවයක කාට හරි මේ වගේ අසාධාරණයක් කරලා ඇති, දැන් ඒක පඩිසන් දුන්නා වෙන්න ඇති කියලා හිත හදාගන්න බලපන්.

    පොඩ්ඩක් බලපන් පොලිසියෙන් දුන්න කට උත්තර කොපි එකේ තියෙන්නේ උඹේ අත්සනමද කියලා. සමහර විට එතනින් යමක් ගන්න පුලුවන් වෙයි.
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    උඹ ඇහුවද කට උත්තරේ ගැන?:nerd:

    ඔව් බං, එහෙම කරනවලු පොලිස්සියේ උන් සල්ලිවලට. අපිට සිවිල් නඩු දන්න බැරි වෙන්න.
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    උඹට ලොකු අසාධාරණයක් තමයි වෙලා තියෙන්නේ. ඒත් උබේ ලෝයර් කියනවනම් තව දුරට නඩු කියලා වැඩක් නැහැ කියලා එයා කියන විදිහට වැඩ කරපන්. බොරැවට කාලෙයි මුදලුයි නැති කරගන්න එපා. උඹටත් පෙර භවයක කාට හරි මේ වගේ අසාධාරණයක් කරලා ඇති, දැන් ඒක පඩිසන් දුන්නා වෙන්න ඇති කියලා හිත හදාගන්න බලපන්.

    පොඩ්ඩක් බලපන් පොලිසියෙන් දුන්න කට උත්තර කොපි එකේ තියෙන්නේ උඹේ අත්සනමද කියලා. සමහර විට එතනින් යමක් ගන්න පුලුවන් වෙයි.

    වෙනස් බං !! එත් පොලිස් සිය පිළිගන්නේ නැ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පා..:sorry:
    මේකෙත් ඉන්නවා ලෝයර් කෙනෙක්. පුලුවන්නම් කෝකටත් පී.එම් එකක් දාලා විස්තරේ කියලා බලන්න.. සමහරවිට උපදෙසක් දෙයි..
     
    • Like
    Reactions: HitanPaala

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    වෙනස් බං !! එත් පොලිස් සිය පිළිගන්නේ නැ.

    උඹේ අත්සන උන් හොරට ගහල කියලද උඹ කියන්නේ? ඇයි උඹ එහෙනම් ඒකට විරැද්ධව ඉහලට පැමිණිලි නොකරන්නේ. උඹට පොලිස් කොමිසමට උනත් යන්න පුලුවන්නේ.
     
    • Like
    Reactions: HitanPaala

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචංලා මම රිය අනතුරකට ලක් උනා ගිය අවුරුද්දේ මාර්තුවල. කකුලේ ඇගිලි 4 කැලි කැලි වලට කැඩුනා. වැරෙද්ද 3වීල් එකේ. මු එක පාරක් ඇවිත් මල්ලි මම බොඩි පුජාවක් තියන්නම් අපි හොද බෞද්ධ. කියලා මට රු 500 ක් දීලා ගියා ගියාමයි, අයෙ පැත්ත පළාතේ අවේ නැ. මම Hospital මාසයි දවස් 3 විතර හිටයා. ඒ අතරතුර පොලිස් ඇවිත් කට උත්තරයක් අරන් ගියා. දැන් නඩු වාර 3ක් ගියා. මු වන්දි ගෙවන්න කැමති නැ රැ 15000ක් දෙන්නම් ලු. පොලිස් කාරයකුත් කතාකරලා 15000 ක් ගන්න කියලා කියනවා. bike එකට රැ 20000 ක් ගියා. බෙහෙත් වලට සැහෙන්න ගානක් ගියා, මස 3 ක් එක්තෙම් වෙලා හිටියා. අදටත් සපත්තුවක් වත් දන්න බැ. හොදම වැඩේ කියන්නේ මම සිවිල් නඩුවක් දන්න කට උත්තර වල කොපියක් ගත්තා.එක දැක්ක වෙලාවේ මට සැහෙන්න කලකිරීමක් ඇති උනා මගේ කට උත්තරය සම්පුර්ණයෙන්ම වෙනස් කරලා, ලියලා මම වැරද්ද බාරගන්නවා කියලා. ඔන්න ඕක තමා රටේ සදාරණය,යුක්තිය ඉටුකරන්න තියන පොලිස්යේ ක්‍රියා කලාප. එත් මම මු අපු වෙලාවේ phone එකේ රෙකෝඩ් කරා අනතුර වෙච්ච විදිය මු කියන ටික. මගේ ලෝයර් කියනේ සිවිල් නඩුවක් දාල වැඩක් නැ. කට උත්තරය නිසා අපි පරදී කියලා. මට මේකට කරන්න දෙයක් කියන්න? ඔයගොල්ලොනේ වෙලාවක් අරන් මේක කියවුවාට, බොහොම ස්තුති !!

    පොලිසියේ එකා කට උත්තරය ලියා ගත්තේ ලොකු පොතකද ? උෟ ඉස්පිරිතාලේ පොලිසියෙද?
     
    • Like
    Reactions: HitanPaala

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    පොලිසියේ එකා කට උත්තරය ලියා ගත්තේ ලොකු පොතකද ? උෟ ඉස්පිරිතාලේ පොලිසියෙද?

    අදිකරණ වෛද්‍යය එකක් ගත්තා, අනික පොලිස්යෙන් ගත්තේ රෝහල් පොලිස්සියන් නෙමේ. නැ පොඩි පොතක.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අදිකරණ වෛද්‍යය එකක් ගත්තා, අනික පොලිස්යෙන් ගත්තේ රෝහල් පොලිස්සියන් නෙමේ. නැ පොඩි පොතක.

    උබ අත්සන් කරනකොට කලේ ඒ පොත‍ේද. මොකද උන ලොකු පොතට දාන්න ඔනේ උබේ කට උත්තරය. අතේ තියෙන එකේ එකක් ලියලා ලොකු පොතට වෙන එකක් දලද කියලා පොඩ්ඩක් බලන්න.

    අනිත් එක තමයි වෙන ලොයර් කෙනෙක්ට කියලා බලන්න. ඔය රථවාහන නඩු වලට ඉන්න උන් දෙපැත්ත කනවා