කට කහනවට කියපුවා.. 😂 (සනත් මැරුවෙ contract එකකටලු)

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    හිරුණිකා හම්බ වුණා නම් උපසෙස් ටිකක් ගන්න තිබුණා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ChatGPT පච හෑල්ලක් ජෙනරේට් කරේ නැද්ද මේ ගැන? 😹😹

    Me gani baleta enna hadanne sakai sakai gaga famous karagena

    ඉතින් උබ හිතන්නෙ මේ වට්ටක්ක පොන්නයා මොනව කරනව කියලද? ඌ ඒ ගෑනිට මාකටින් කරල දෙන එක කරන්නෙ එදා වේල හොයාගන්න
    ------ Post added on Feb 8, 2024 at 4:01 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,022
    113
    බයියො රවට්ටලා පාලිමෙන්ට් entry point එක හදගන්න දැනට තියෙන ක්ලියර්ම පාර.....
    සිංහලු ජන්දෙ නොදුන්නොත් තමයි පුදුමේ...
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඊයා ඕයි
    අර පොන්න TikTok Chinese ලබ්බේ බලන්නේ දෙරණද?

    ByteDance එක දන්නවානම් බෙල්ලේ වැල දාගනියි
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,911
    2
    15,651
    113
    ඊයා ඕයි
    අර පොන්න TikTok Chinese ලබ්බේ බලන්නේ දෙරණද?

    ByteDance එක දන්නවානම් බෙල්ලේ වැල දාගනියි

    උන්ට පකද කවුරුත් මොනවත් බැලුවට. 😂
     
    • Haha
    Reactions: Bitter Truth

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දැන් ඉතින් මැරිච්ච බූරුවෝ ගැනත් හොයාපංකෝ සීඅයිඩීය.
     
    • Like
    Reactions: hasithayad

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    බිරිය දේශපාලනයට..... කොහොමද දේශපාලනේ රහා....
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    සිදුවී තිබෙන අසරණාධාරනයට සටන් කරන්න ඉතින් දෙසපලනයට එන්න ම වෙනවා

    හිරුනිකා ගේ උගත් පාඩම් ඇසුරෙන් ලියා සකසන
     
    • Like
    Reactions: Any.key

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    බයියො රවට්ටලා පාලිමෙන්ට් entry point එක හදගන්න දැනට තියෙන ක්ලියර්ම පාර.....
    සිංහලු ජන්දෙ නොදුන්නොත් තමයි පුදුමේ...
    :yes: