කට-ගදගහනවට

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උඹ ඕකෙන් කට හෝදනකොට ගත්ත screen shots ටිකක් දාපන් බලන්න
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උබල ඕවා කරන්න ගිහිල්ල තියෙන දත් ටිකත් හලාගන්න වැඩක් ඔන්න..:lol::lol::lol::lol::lol:
     

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    ඊයෙ ලස්සන ගෑනු ලමයෙක් ආව... ලියුමක් ටයිප් කරගන්න...
    මම ටයිප් කරනකන් ඒ ලමය ඒක කියෙව්ව....
    මම ඒක ඉවර වෙනකන් හරි අපහසුවකින් හිටියෙ.... ඒ ලමයගෙ කට හරි ගදයි...

    ඒක හින්ද මට හිතුන තියෙන ලස්සන කට ඇරියමත් ‍නැති නොවෙන්න
    කට ගද ගහනවට බෙහෙතක් ඔයාලටත් කියන්න

    මේකයි බෙහෙත්
    මූන මල් පොතු තැම්බූ වතුර සින්නක්කාරන් මිශ්‍රකර කට සෝදන්න

    කොහොඹ නැටි පිලිස්සූ අඵ කහ, ලුණු ස්වල්පයක් වතුරට දමා ඉන් කට සේදීමත් හොද ප්‍රතිකාරයකි.

    මූන මල් පොතු කහට පුවක් සින්නකරන් යොදා කට සේදීමත් කට ගද ගැසීම නැති කර ගැනීමට කදිම ඖෂධයකි



    වතිල වෙදමහතාගේ තවත් වැඩක්​


    මූන මල් පොතු where can we get? FACEBOOK ekenda?