කට-ගදගහනවට

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    උබ ඉතින් ලියුම ටයිප් කරන එක නවත්තල ඒකිගේ කට හෝදන්න එපැය් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    අපරාදෙ උබට තිබ්බෙ ඒකත් ටයිප් කරල දෙන්න
    ගෙදරදි කොරන්නෙ නැතෑ:lol::lol::P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙද මහත්තයෝ පු* ගද ගහනවටත් මේකම හරි යයි නේද ?

    ඒකට තියෙනව මගෙ ලග සුදු හදුන් පොල්ලක්........... දෙපාරක් යැව්වනම් හරියනව.............
    තොටත් ඕනෙ නැති මගුලක් නෑ අවලම් බල්ල.......
    :frown::frown::frown:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    [/SIZE] ඒකට තියෙනව මගෙ ලග සුදු හදුන් පොල්ලක්........... දෙපාරක් යැව්වනම් හරියනව.............
    තොටත් ඕනෙ නැති මගුලක් නෑ අවලම් බල්ල.......
    :frown::frown::frown:

    කිව්වොත් කියන්නෙම කැ* කතාවක්ම තමයි....:lol::lol::rofl:

    ඔහොම කතාකරන්න එපා බං කොල්ලොන්ට....:growl::no::P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    [/SIZE] ඒකට තියෙනව මගෙ ලග සුදු හදුන් පොල්ලක්........... දෙපාරක් යැව්වනම් හරියනව.............
    තොටත් ඕනෙ නැති මගුලක් නෑ අවලම් බල්ල.......
    :frown::frown::frown:

    වැඩක් නැහැ වෙද මහත්තොයෝ ඔය සුදු හඳුන් පොල්ල නෝ වර්කින් කියලය තමයි ආරංචිය, දෙපාරක් යව්වම හරි කියන්නේ වෙද මහත්තයට ක්ෂනික මො*නය වගේ මටනම් පෙන්නේ,
     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    වැඩක් නැහැ වෙද මහත්තොයෝ ඔය සුදු හඳුන් පොල්ල නොවර්කින් කියලය තමයි ආරංචිය, දෙපාරක් යව්වම හරි කියන්නේ වෙද මහත්තය්ට ක්ෂනික මො*නය වගේ මටනම් පෙන්නේ,
    Laughing01.gif
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේක ඇත්තම වට්ටෝරුවක්...!!! :yes::yes::yes::yes::yes::yes:
    මූණ මල් පොතු ඉස්සර ඉඳලම කට පිරිසිදු කරන්න දේශීය වෛද්‍ය ක්‍රමයේදී යොදා ගත් හොඳ බෙහෙතක්...!!! :yes::yes::yes::D:D:D

    වෙදා ඉඳලා හිටලා වැදගත් දේවලුත් දානවනේ...!!! :rofl::rofl::rofl::lol::lol::lol:

    ඔය සුදු හඳුන් පොලු ගැන නම් අදම තමා ඇහුවෙ...!!! :baffled::baffled::baffled::P:P:P:lol::lol::lol:
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    බොල වෙදෝ තෝ මගේ කට ගදයි නම් ඒ වෙලේ කියන්න තිබුනානේ යකෝ........ හිටපිය මම ආයේ තෝ ගාවට එනකන්..... හැබැයි මම මේ පාර එන්නේ ලියුමක් type කර ගන්න නෙමේ..... තොගෙ දත් 2ක් බඩට යවන්න... හිටු මම ඉක්මනට එනවා.........
    :growl:
    :growl::growl:
    :growl::growl::growl:
    :growl::growl::growl::growl:
    :growl::growl::growl::growl::growl:
    :growl::growl::growl::growl::oo:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වැඩක් නැහැ වෙද මහත්තොයෝ ඔය සුදු හඳුන් පොල්ල නෝ වර්කින් කියලය තමයි ආරංචිය, දෙපාරක් යව්වම හරි කියන්නේ වෙද මහත්තයට ක්ෂනික මො*නය වගේ මටනම් පෙන්නේ,
    :lol: